crazybuddy Oct 18, 2014 ඔව් අක්කෙ දැන් නම් සනීපයි.. නිදිමැරුවොත් ඉතිං ආයෙම හැදෙනවා.. ඒක නිසා දැන් නවය දහය වෙනකොට නිදාගන්නවා.. වෙනදා නිදාගන්නෙ ඉතිං පාන්දර ජාමෙටනේ..
ඔව් අක්කෙ දැන් නම් සනීපයි.. නිදිමැරුවොත් ඉතිං ආයෙම හැදෙනවා.. ඒක නිසා දැන් නවය දහය වෙනකොට නිදාගන්නවා.. වෙනදා නිදාගන්නෙ ඉතිං පාන්දර ජාමෙටනේ..
gayankuwait Oct 18, 2014 wada wada daruwo me tikema husmak gannawath welawak naha ithin ithin kohomeyi dan padamak igena gaththane oya oya samaharu kiyana ewa ganan nogena inna ethakota pasna iwarayi mage namth dalaa tags dala thiyenawaa dakkaa samaharavita mage sthurek wenna athi oyaage neme ganan ganna epaa meyaa anika aphu awa eka hodhayi vihiluwak thaluwak karan ayath giyoth meka sohon pittaniyak weyi
wada wada daruwo me tikema husmak gannawath welawak naha ithin ithin kohomeyi dan padamak igena gaththane oya oya samaharu kiyana ewa ganan nogena inna ethakota pasna iwarayi mage namth dalaa tags dala thiyenawaa dakkaa samaharavita mage sthurek wenna athi oyaage neme ganan ganna epaa meyaa anika aphu awa eka hodhayi vihiluwak thaluwak karan ayath giyoth meka sohon pittaniyak weyi
chamali2009 Oct 18, 2014 01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!! හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!) 02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??" හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)
01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!! හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!) 02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??" හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)
NUWAN BUWA Oct 18, 2014 01තුන් තකතීරුකම් කරපු කෙනෙක් මන්, 02මොන මගුලක්ද මන්දා, 03හලෝ හලෝ අක්කා ,,,මේ ඒ පොත් තුනේ නම්ද මට හිතාගන්න බැරිවුණා ..
01තුන් තකතීරුකම් කරපු කෙනෙක් මන්, 02මොන මගුලක්ද මන්දා, 03හලෝ හලෝ අක්කා ,,,මේ ඒ පොත් තුනේ නම්ද මට හිතාගන්න බැරිවුණා ..
chamali2009 Oct 17, 2014 ඔඕ ...ඔව් නෙහ් ඔක්කොම හෙට ගෙදරද ? එහෙනම් මරු...නිදාගන්න පුළුවන් ..නැත්නම් උයන්න ඕන නේද...
chamali2009 Oct 17, 2014 හ්ම්ම්ම් ඔව් ඔව් මන් මරු වුනා...ආයේ මොකටද කියලා අත පය කඩන්නේ ....අද මොකෝ ඇහැරලා ....?
chamali2009 Oct 17, 2014 මුලදී මුලදී නම් කටයි....යි ඔක්කොම අරන් බලන් හිටියා.....අවාසනෙට යද්දී නිකන් කෑමක් සෙට් වෙයි වගේ හිතිලා මාරු වුණා මන් වැස්සේ....වලිය පොඩ්ඩක් සැරටම ගියා...මාත් බය වෙලා හිටියේ....
මුලදී මුලදී නම් කටයි....යි ඔක්කොම අරන් බලන් හිටියා.....අවාසනෙට යද්දී නිකන් කෑමක් සෙට් වෙයි වගේ හිතිලා මාරු වුණා මන් වැස්සේ....වලිය පොඩ්ඩක් සැරටම ගියා...මාත් බය වෙලා හිටියේ....
chamali2009 Oct 17, 2014 අදත් මරු වැඩක් සැට් වුනා සුදු අක්කේ...අපේ ඉඩමකට වලියක් ගියා කියන්නකෝ..දවසම එතන...මන් කරපු දෙයක් නම් නැහැ...සයිඩ් එකෙන් පොඩි සප් එකක් දුන්නා..අනාථ නෑමක් සැට් වුනේ හවස....ෆන් ලෝකයයි..නාලා නාලා ආවා වැස්සේ තෙමි තෙමි....දැන් නම් ඔලුව කැරකෙනවා කොහොමද ඉතින් ඔයාට?
අදත් මරු වැඩක් සැට් වුනා සුදු අක්කේ...අපේ ඉඩමකට වලියක් ගියා කියන්නකෝ..දවසම එතන...මන් කරපු දෙයක් නම් නැහැ...සයිඩ් එකෙන් පොඩි සප් එකක් දුන්නා..අනාථ නෑමක් සැට් වුනේ හවස....ෆන් ලෝකයයි..නාලා නාලා ආවා වැස්සේ තෙමි තෙමි....දැන් නම් ඔලුව කැරකෙනවා කොහොමද ඉතින් ඔයාට?
MihiCherub Oct 17, 2014 එලකිරි කමෙන්ට් බලල කේන්ති අරන් ලේ පුච්ච ගන්න එපා. හාස්‍යමය රසය දැකල ආතල් එකක් ගනිල්ලා. එහෙම බැරිනම් හොඳ ඛේදාන්ත නාට්‍යක් බලල අඬපල්ලා. කේන්ති ගත්තයි කියල ඕකුන් හැදෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ
එලකිරි කමෙන්ට් බලල කේන්ති අරන් ලේ පුච්ච ගන්න එපා. හාස්‍යමය රසය දැකල ආතල් එකක් ගනිල්ලා. එහෙම බැරිනම් හොඳ ඛේදාන්ත නාට්‍යක් බලල අඬපල්ලා. කේන්ති ගත්තයි කියල ඕකුන් හැදෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ
MihiCherub Oct 17, 2014 ඉතින් ඔයත් එහෙමනේ...හැබැයි ඔයාට පිරිමි එක්ක තියෙන තරන් වයිරයක් මගේනන් ගෑණු එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා... යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...
ඉතින් ඔයත් එහෙමනේ...හැබැයි ඔයාට පිරිමි එක්ක තියෙන තරන් වයිරයක් මගේනන් ගෑණු එක්ක නෑ...තරහ වෙන්න එපා මෙහෙම කිව්වට....ඔයාට ලොකු මානසික අවුලක් තියෙනවා... යාලු කමට කියන්නේ...ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න...
MihiCherub Oct 16, 2014 ඕක වයසත් එක්ක වෙන දෙයක් අවුරුද්දක් දෙකක් ගිහින් ඔය කරපුවා කල්පනා කරලා බැලුවම විලි ලැජ්ජාවක් හිතෙයි..
MihiCherub Oct 15, 2014 අනේ සුදු අක්කේ ඔයා අද රෑ ඇවිල්ලා.. ඔයා යන්නෙ කවද්ද අප්පා ට්‍රයි කරල ගියොත් ගොඩ තමා ඉතින්...