crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් දැන් මන් මේ යන්න කියලා බැලුවේ...ඉන්න බැහැ රිදෙනවා
    ඒක තමයි මේ දිගටම යන්නේ..මට පෙන්නේ ස්නායු අවුලක් වගේ
    he he මගේ ඊයේ බෙල්ල උලුක් වෙලා නින්ද ගියේ නැහැ....

    ගුඩ් මෝර්නින්:):)
    01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)
    කසාද බැන්ද කොයි මිනිහටද උට්ටෝ උපරිම නිදහසක් තිබ්බේ? දෙකක් නෙමේ පහක් හදනවා. පොඩ්ඩක් ඉදින් :P
    මේක කියවන්න ඕන පේලියක් අර පෙලියක්ද????
    :lol::lol::lol::lol::lol:

    මෙහෙම ලියුමක් මට ආවොත් නම් මැරෙයි මන් :dull::dull::dull:
    යන හුගක් තැන් වලනම් පවුලත් උස්සන් යනව. මොන බබාලද බන්. බබාලා තාම මගේ බඩේ. ඉස්සරනම් හෙන කික් බන් රවුම් ගහන්න, දැන් නිකන් මරනවා වගේ. ඒකයි බන් බිස්නස් එකක් හදන් අල බහින්න බැලුවේ. ජීවිතේ එක පැත්තක් ලැබෙනකොට අනිත් පැත්ත හික් වෙනවා
    ඔව් බන්. පහුගිය ටිකේ BBS එකේ ඒවට දැගලුවා. ඊට පස්සේ බිස්නස් එක. දැන් ජොබ් එක. එක එක මගුල් බන්. ගිය ආත්මවල මොකක් හරි හුට්ටප්පරයක් කරල පලදෙනවද කොහෙද එක තැනක පය ගහන් ඉන්න නෑ බන්
    මේ උට්ටකට ආවා බන් ආයේ. මේක එච්චර කල් යන ප්‍රොජෙක්ටුවක් නෙමේ
    අනාත ජීවිත කුකුලෝහ්. නිදිමත බේරෙනවා. ඒකයි කුප්ප වැඩක් කොලේ..

    ඔපිස් එකේ වැඩකුත් නෑ. කොරන්න දේකුත්නෑ. ඔහේ ඉන්න ගමන් තමා ඔය කුප්ප අදහස ආවේ. නොදැන කරපු වරදට සමාවෙන්න අය්යේ............. ඔය බ්‍රෝකන් ලින්ක් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහලා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැම්මේ.. හූ හූ හොයාගත්තේ නෑනේ
    සිරාවට මචං. සමන් ලෙනින් සිරාම ගායකයා ෆේමස් නොවුණට.. ජන කවි එහෙමත් පට්ටටම කියනවා
    අප්පටසිරි එහෙමද? මම හිතුවේ ඒකටම හදපු එකක් කියලා. එල එල මචං
  • Loading…
  • Loading…
  • Loading…