dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි තව තියෙන්නේ..කබඩ් ගතකරපු ඒවා....;);)
    හැන්දෑ කොරේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පැමිණීමට නොහැකි විය....:(:(
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥
    අර කියන්නත් වගේ කවියට "විදින්න" වෙලාවක් සෙට් වුනේ නැහැ නෙව. ඉරිදා උදේ විද්දා! :D
    තත්වේ කොහොමද? කවියට සාධාරණයක් වෙලා තියනවද? :D
    dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    කවියට අදහසක් දැම්මා... බලන්න පොඩ්ඩක් කොහොමද කියලා... :)
    කිවුවනේ..ඔයා නැහැ....හේ හේ..අයියේ ඔයා යන්න එපා අනේ කිරියෙන්....චක් ඒ ගැන හිතද්දී මගේ ඔලුව කැරකෙනවා වගේ
    රිදුනා හොදටම රිදුනා:angry::angry:
    අල්මාරියේ යටම බලන්නේ වත නැහැ එලියට ගන්නම නැහැ කියලා
    හිතන් හිටපු පොටෝ අරන් හුල්ලන්න :( තරම් රිදුන
    රෙඩියෝ අහන්න වෙන්නේම නෑ බන්. මොකක් හරි උට්ටක් සෙට් වෙනවා හැමදාම ඒ වෙලාවට
    කිබුලයියේ.. උබට එලකිරියට රිංගනවට මරන තර්ජන නැද්ද?
    අනාත ජීවිත කුකුලෝහ්. නිදිමත බේරෙනවා. ඒකයි කුප්ප වැඩක් කොලේ..

  • Loading…
  • Loading…
  • Loading…