Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ වේසි.. තෝ දැන් බිසී කියලා ආරංචියක් ආවා..
    මචං... උබට මොකෝ බන් උනේ? දැන් වැඩිය පේන්නත් නෑ. සද්දෙකුත් නෑ....
    දැන් හොදයි මල්ලි ගොඩක් දුරට. එත් අගට අමාරුව ටිකකක් තියනවා. වැඩ කරන්න ෆිට් එකක් නැහැ. මාසයක් වත් නිකම් ඉන්න වෙයි කියලා ටමයි කියන්න. බොහොම ස්තුතියි. බුදුසරණයි
    අපේ ලංකාවේ මිනිස්සු පෙට්ටිය ගැන හරියට හිතනවා..දැන් උදාහරනෙකට ගනින්කෝ ෆෝන් එකක්..පෙට්ටිය නැති උනොත් ගාන බහිනවා..යකෝ කෝල් ගන්නේ ෆෝන් එකෙන්..ඒත් හොයන්නේ පෙට්ටිය..
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥
    Boot කැවට කමක් නෑ. Thread දදා කිරියේ වැළපෙන්න එපා හරිය.. :yes:

    අපිටත් දුක හිතෙනවා එකයි හරිය...:(
    Ah office ekeda wadada.ehenam amaruine.:(.eka thamai mama ahanna hitiye wenadata ping eka wadine ube ada aduwata thibune:cool:
    Today01:13 AMCurrent Activity:Viewing Thread ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
    Got u too before u:rofl:
    ඇහුවා වේසියෙ.. මං යූ ටියුබ් එකේ තියෙන එක ඉස්සර ඩවුන්ලෝඩ් කරගත්තා..
    එළ එළ වීඩියෝ එකත් ඉක්මනට දාපන් :D
  • Loading…
  • Loading…
  • Loading…