chamarams
Reaction score
344

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    උගේ වෙන්න ඇති බං.. හූජ්ජ කොල්ලෙක් පොර.. අනුන්ට මඩ ගැහුවට..
    :lol: පිස්සුද ඕයි.. අනුන්ගෙ වාහනනේ දාලා තියෙන්නෙ.. ඇයි යකෝ ත්‍රේඩ් එක දාපු දවසෙමනේ ඒක මාට්ටු උනේ.. ඔය දැන් නෑවිත් ඉන්නෙ අනුන්ගෙ පාස්පෝට් එකක් දාලා චාටර් වෙලා.. ෆේක් වලින් බැහැලා අපිට මඩ ගහලා ත්‍රේඩ් දානවා දැන්..
    mamanam machan busines ekak widiyta oka karala na e gana mama wadiya danneth na oka thred eke dapan danna aya help karay
    ඒක පිපෙන්න තියන්නෙ නෑ මලෝ. පිපුනොත් රොටිය පාන් වගේ වෙනවා. පදම් වෙන්න විතරයි තියන්නේ. ඒකය යීස්ට් ඕනෙ නෑ!!
    මචන් උඹේ ලැප සර්විස් එකක් එහෙම දැකලා වත් නැත්නම්, ඔය HP එක ඉක්මනට සර්විස් කරපන්, බඩු බනිස් වෙන්න කලින්..... :)

  • Loading…
  • Loading…
  • Loading…