Malitharox
Reaction score
667

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මලිතය මා බබරුන්, මී මැස්සන්, නිලමැස්සන් එකෙන්ම හඳුනමි. තා වටේ උකුණන්, මකුණන්, මැක්කන් නිල මැස්සන් රොදබැඳ සිටියත් මා අවට සිටින්නේ බිඟුන් විහඟුන්ය. :P
    එම්බල අදමිටුව නොදත් දේ බිණීමෙන් තාගේ අඥානකම ප්‍රදර්ශනය නොකරව. මාගේ ශ්‍රී සිරුරෙන් ගලන දහඩිය පවා මහනෙල් මල් සුගන්ධයෙන් යුතු වන්නාය. මා මංමාවත්හි ජොගිං සඳහා යන එන කල්හි, උයන්හි සරන බිඟුන් මේ නම් මනා සුවඳැති මහනෙල් මලැකෙයි සිතා රොන් ගැනීමට එලවාගෙන එති. එවන් ශ්‍රී සම්පත්තියෙන් ආඩ්‍යවූ මාගේ සිරුරට අපහාස නොකරව.
    :D මාගේ ශ්‍රී මාංශය අනුභවයට උපන් එකෙක් මෙලොව තබා තුන්ලොවෙහිම ඉපිද නැත. :D තා මාගේ පයට පෑගුනු දුහුවිල්ලක් තරම්වත් නොවටිනා අධම නිවටයෙකි. එබැවින් මාගේ කෝපාවේගය අවුස්සා තාගේ කුට්ටම සිඳ නොගෙන වහා පලා යනු :D :D
    වාචාල මලිතය තා හට ප්‍රානාශාව වියැකී ප්‍රගීත් එක්නැලිගොඩ සීසන් ටූ රඟ දැක්වීමට සිත්වුනිද?? :S :S අධෝමුඛ විනිවිදිනට තා සමරිසියෙකු වන්නාහුද?? :S :S නාකි කුකුලා වැනි තා හටම ඔබින සමරිසි කෙවුලෙක් අල්ලාගෙන ඌ සමග ලව් කරව
    බල හිපාටුව තා වැනි හය හතර නොදත් අඳබාලයන්ගේ ඔටු ටෝක්ස් මෙතෙක් කල් උපේක්ශාවෙන් ඉවසා වැදෑරු කල්හි තා මාගේ ශ්‍රී ශීර්ෂයට වසුරු හෙලීමට සැරසෙන්නෙහිද?? තාගේ උදරය පලා, අතුණුබහන් එලියට ගෙන බාබත් පිස හම්බයන්ට කන්න දෙමි. නියපොතු ගලවා, එම රුධිර ගලන තුවාල ගිනියම් වූ යකඩයෙන් පුලුස්සමි. :mad: :mad:
    මම (තියා අපි කවුරුවත්) මුකුත් කිව්වේ නෑ බං.... :no:
    එම්බල කෙළතොල්ල තා වැනි ගුදවාතය නිකුත් කිරිමට පමණක් සමතුන් සිය ගණනක් මීට පෙර මා විසින් ශුන්‍ය කරන ලදිමි. එබැවින් මා ශුන්‍ය නම් වන්නාහුය. වහා දණින් වැටී බිම පෙරලී අඳනකඩ ගලවා සමාව අයදිනු නැතහොත් තාගේ පු@ මසා, කටින් අධෝවාතය පිට කිරීමට සලස්වමි :\
    කැ@ ටෝක්ස් තියාගන්න එපා. කුට්ටම ගලවලා උඹව ශූණ්‍ය කරනවා :eek:
    බෙලි කඩා ගැනීම සදහා විමසන්න....:D
    ගුඩ් මෝර්නින් මෙයා
    හත්ඉලවුවයි..කලන්තේ හැදෙයි...ගුඩ් මෝර්නින්
  • Loading…
  • Loading…
  • Loading…