HashanR
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල බං..
    උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    ඔව් බං හැමෝටම කියන්න බැරි නිසා මං ප්‍රොෆයිල් පික් එක දාලා ගියේ ඒකයි.. වැඩ නිසා එන්න වෙන්නෑ කියලා..

    එල එල මචෝ..

    උඹ දැන් FB නෑ නේද..? මාත් යන්නෑ බං දැන් ඒ මගුල පැත්තෙ..
    පොඩ්ඩක් බිසී උනා බං.. කොහොමද අවුරුදු..?
    සුභ අලුත් අවුරුද්දක් මචෝ..!
    මේ ත්‍රෙඩ් එකේ
    http://elakiri.com/forum/showthread.php?t=1671713

    Team Henry L ට වොට් එකක් දාන්න.

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    :):):)

    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    ah :D
    ubalata mathakai neda apiwa :)
    innawa ban ithin.awith ohe balala yanawa mokada wenne kiyala.wadiya na ithin dan :D
    අක්සේප්ට් කරා මචන් :) උඹට පින් නම්බර් එක ආවද බන්???
    ස්ටඩී බන් දැන් නම් නිවාඩුයි ෆ්බ් පත්හ්ටේ සෙට් වෙන්නත් බැරිවුණා
    පස්සේ සෙට් වෙමු මචන් එහෙනම්
    බුදු සරණයි........! :D
    :D :D
    ලෙඩ උනා බොල එකපාරක්.. අම්මටසිරි වෙන්න.. වැඩි කාලයක් නෑ.. මාසයක් විතර ඇති.. දැන් නම් හොඳයි..

    උඹ මොකෝ මේ දවස්වල කරන්නෙ..?
    ඕකට රැවටුණා හෙන සෙට් එකක්.. රැවටුනේ නැත්තෙ සුදේවයා විතරයි.. :lol:
    පිස්සුද වේසියෙ මගේ පිංතූරයක්වත් නොදාන එකේ මං කෙල්ලගෙ පිංතූරයක් දාවිද..?
    බුකිය පැත්තෙ ගියේ නැහැ බං.. ඒ මල හුට්ට එපා වෙනවා.. තෝ බුකියෙ එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා තිබ්බ නේද..?
    අනිවා මචෝ..
    එල එල..
    උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    https://www.facebook.com/Randhu.Shan
    උඹගෙ නම හශාන් රත්නායක නේද FB එකේ.. මට මතකත් නෑ ඕයි.. චැටක් දාන්න බැරි වුනා හෙන කාලෙකිං.. මැසේජ් එකක් දාහං FB පැත්තෙ ගියොත්..
  • Loading…
  • Loading…
  • Loading…