agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ අනෙ මෙකෙ එක පැත්තකට බර වෙලා තිබුනෙ පොඩ්ඩක් සමබර කරන්න මුන්ව අවුස්සනවා:rofl:
    මරු ආතල් දෙන්නෙ කට්ටිය මට කියලත් මෙ වෙලාවට වෙන වැඩකුත් නැහැ ලේ පොඩ්ඩක් පිරිසිදු කර ගන්න
    ඔහෙ හිතට එන පල් හැලි අත හරිනවා
    අම්මො මමත් හොදි ඇගියො ගොඩ දවසකින් ඔන් ලයින් ඉන්නවා දැක්කෙ එකයි හලො එකක් ඩැම්මෙ
    මොකෝ ආච්චි..? අද පන්සල් ගියේ නැද්ද සිල් ගන්න
    නහයක් නැති මිනිස්සු නෙවේ :oo: ඒ අය මා එක්ක ජෙලස් නැති මිනිස්සු :yes:. ඔයාට මන් ගැන ජෙලස් :eek: නිසා තමයි මං ලඟ ගඳයි කියලා හිතෙන්නේ :growl:.
    :oo: උයා මේ ගඳයි ගඳයි කිව්වට :frown: හැමෝම කියන්නේ මගේ ලඟ මාර සූඳයි :love: කියලා :). ඔයාට මන් ගැන ජෙල්ස් :growl:
    මම පොඩි කාලේ ඉඳන්ම ගාන්නේ බේබි සබන්නේ :yes: ඒකයි රහස :). ගාන්න ගාන්න කියුට් වෙනවා :cool:. ගෑල්ලමයින්ගෙන් හලි කලදලේ ඉතින් :sorry:.
    ඔයා මගුලක් කියොනවා ඔය නැති සොවෙන් මම හිටිය විදිය දන්නෙ මම විතරයි, මට එපා වෙලා හිටියෙ :P
    ඇයි ලිදට දාල ගන්න වත් කෙනෙක් මෙකෙ නැනෙ, ඔයා වගෙ ආසවෙන් ජබුක් වෙන අය මෙකෙ තව ඉන්නවද:rofl:
    අහ් ඔව් නෙ අර උම්බැ කියන කෙනෙක්ව:baffled:
    එල එල:D පිස්සන් කොටුවේ final year exam එකද ලියන්නේ:P
    මම චන්ඩි කෙනෙක් :cool::frown:
    ඉස්සර වගේම තමා හලෝ ජීවිතේ කිසි වෙනසක් නැහැ. ;)
    හැබැයි ඉතින් මම තවත් කියුට් වෙලා කියලා නම් කට්ටිය නිතරම කියනවා :P
    මං ආයේ ඒ වගේ නෝටි වැඩ කරන් නෑ ඕයේ...!
  • Loading…
  • Loading…
  • Loading…