Mr.Tom Nov 24, 2014 මචං වැන් ගැන අලුතින් නූලක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645
මචං වැන් ගැන අලුතින් නූලක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645
crazybuddy Nov 20, 2014 අඩෝ මොකෝ බං වැඩි සද්දයක් නැත්තෙ..? මං හිතුවා උඹ රටවත් ගියාද කියලා.. අහම්බෙන් ත්රේඩ් එකකදි දැක්කෙ උඹ ඊයෙ රිප්ලයි කරලා තියෙනවා.. මොකෝ වෙන්නෙ ඉතිං..?
අඩෝ මොකෝ බං වැඩි සද්දයක් නැත්තෙ..? මං හිතුවා උඹ රටවත් ගියාද කියලා.. අහම්බෙන් ත්රේඩ් එකකදි දැක්කෙ උඹ ඊයෙ රිප්ලයි කරලා තියෙනවා.. මොකෝ වෙන්නෙ ඉතිං..?
dinuka rukshan Nov 15, 2014 පට්ට ගේමක් දීල කරුණු හොයාගෙන කලේ - http://www.elakiri.com/forum/showthread.php?t=1643429
ashmi Oct 18, 2014 එහෙනන් එහෙනන්...ජාතියේ පිනට උඹ වගේ එකෙක් විතරක් පහල වුනේ...නැත්තන් ජාතියටත් අනිච්චා වත සන්කාරාතමා...
ashmi Oct 18, 2014 කොහොම වුනත් සමාජේ මිනිස්සු ගැන හොඳට තේරුම් ගියා...හිතුවට වඩා මානසික රෝගීන් ගොඩක් එක්කනේ අපි ජීවත් වෙන්නේ බන්...
කොහොම වුනත් සමාජේ මිනිස්සු ගැන හොඳට තේරුම් ගියා...හිතුවට වඩා මානසික රෝගීන් ගොඩක් එක්කනේ අපි ජීවත් වෙන්නේ බන්...