dinuka rukshan Dec 12, 2014 උබ ඕක අදද බන් දන්නේ... ඔයිට කලින් එළකිරියේ ඕක ගැන නුලක් තිබ්බා..... උබ රිපොස්ට් මචන....
harithamanohara Dec 10, 2014 http://mytv.dialog.lk:8080/DongleClient/index1.jsp# machan me site eken gillath chanel balanna puluwan.habayi t.p number,email ekak illanawa.. mehema baluwoth bill ekata ganak charge karayida?.. data kapenawada?
http://mytv.dialog.lk:8080/DongleClient/index1.jsp# machan me site eken gillath chanel balanna puluwan.habayi t.p number,email ekak illanawa.. mehema baluwoth bill ekata ganak charge karayida?.. data kapenawada?
crazybuddy Nov 27, 2014 මම කොහෙද බං මටම නෝන්ඩි කරගෙන ත්‍රේඩ් දාන්නෙ.. ඔය මගේ කොමෙන්ට් එකකට රිදිච්ච පොරක් අනිවා.. අරුණයා නැත්තං වෙන එකෙක්.. බලමුකො.. ඒ ත්‍රේඩ් එක හොයාගන්න විදියක් නැද්ද..? අඩුම තරමෙ උගේ එකවුන්ට් එකවත්..?
මම කොහෙද බං මටම නෝන්ඩි කරගෙන ත්‍රේඩ් දාන්නෙ.. ඔය මගේ කොමෙන්ට් එකකට රිදිච්ච පොරක් අනිවා.. අරුණයා නැත්තං වෙන එකෙක්.. බලමුකො.. ඒ ත්‍රේඩ් එක හොයාගන්න විදියක් නැද්ද..? අඩුම තරමෙ උගේ එකවුන්ට් එකවත්..?
crazybuddy Nov 27, 2014 කෝ බං ඒ ත්‍රේඩ් එක අයින් කලාද..? ගොඩක් දිගට ලියලා තිබ්බද..? මොනවද කියලා තිබුණෙ..? මේකෙ උන් ඌට බැනලා තියෙනව නේද..? මට ඔය පොන්නයව හොයාගන්න ඕනි බං.. උගේ එකවුන්ට් එකේ ලින්ක් එක හොයාලා දියන්කො මතක නම්..
කෝ බං ඒ ත්‍රේඩ් එක අයින් කලාද..? ගොඩක් දිගට ලියලා තිබ්බද..? මොනවද කියලා තිබුණෙ..? මේකෙ උන් ඌට බැනලා තියෙනව නේද..? මට ඔය පොන්නයව හොයාගන්න ඕනි බං.. උගේ එකවුන්ට් එකේ ලින්ක් එක හොයාලා දියන්කො මතක නම්..
dinuka rukshan Nov 27, 2014 මගේ තව දෙකයි..... මේ මාසේ 20 දැම්ම එකක් එන්න තියනවා.... තව මේ මාසෙම දැම්ම ඒවා එන්න තියනවා... මම කල්පනා කලේ සැප්තැම්බර් දැම්ම ඒවා අදනේ බන් ආවේ.....
මගේ තව දෙකයි..... මේ මාසේ 20 දැම්ම එකක් එන්න තියනවා.... තව මේ මාසෙම දැම්ම ඒවා එන්න තියනවා... මම කල්පනා කලේ සැප්තැම්බර් දැම්ම ඒවා අදනේ බන් ආවේ.....
crazybuddy Nov 27, 2014 අප්පටසිරි.. තෝ කොහෙද යකෝ මකබෑවිලා හිටියෙ.. දවස් ගාණකින් දැක්කෙ නෑ.. මේ උඹ දැක්කද ඊයෙ කවුරුහරි මට අනං මනං කියලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..?
අප්පටසිරි.. තෝ කොහෙද යකෝ මකබෑවිලා හිටියෙ.. දවස් ගාණකින් දැක්කෙ නෑ.. මේ උඹ දැක්කද ඊයෙ කවුරුහරි මට අනං මනං කියලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..?