isuru_feat
Reaction score
547

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ ඕක අදද බන් දන්නේ... ඔයිට කලින් එළකිරියේ ඕක ගැන නුලක් තිබ්බා..... උබ රිපොස්ට් මචන....
    එකවුන්ට් එකත් අයින් කරලද දන්නෑ.. එල එල මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා..
    මම කොහෙද බං මටම නෝන්ඩි කරගෙන ත්‍රේඩ් දාන්නෙ.. ඔය මගේ කොමෙන්ට් එකකට රිදිච්ච පොරක් අනිවා.. අරුණයා නැත්තං වෙන එකෙක්.. බලමුකො.. ඒ ත්‍රේඩ් එක හොයාගන්න විදියක් නැද්ද..? අඩුම තරමෙ උගේ එකවුන්ට් එකවත්..?
    කෝ බං ඒ ත්‍රේඩ් එක අයින් කලාද..? ගොඩක් දිගට ලියලා තිබ්බද..? මොනවද කියලා තිබුණෙ..? මේකෙ උන් ඌට බැනලා තියෙනව නේද..? මට ඔය පොන්නයව හොයාගන්න ඕනි බං.. උගේ එකවුන්ට් එකේ ලින්ක් එක හොයාලා දියන්කො මතක නම්..
    මගේ තව දෙකයි..... මේ මාසේ 20 දැම්ම එකක් එන්න තියනවා.... තව මේ මාසෙම දැම්ම ඒවා එන්න තියනවා...

    මම කල්පනා කලේ සැප්තැම්බර් දැම්ම ඒවා අදනේ බන් ආවේ.....
    අප්පටසිරි.. තෝ කොහෙද යකෝ මකබෑවිලා හිටියෙ.. දවස් ගාණකින් දැක්කෙ නෑ..
    මේ උඹ දැක්කද ඊයෙ කවුරුහරි මට අනං මනං කියලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..?
    සැප්තැම්බර් 23 දැම්ම එකයි.. සැප්තැම්බර් 16 දැම්ම එකයි අද ආවේ.... :(
    දාඩො මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ තැන්ක්ස් විඇම් එකට
  • Loading…
  • Loading…
  • Loading…