gayankuwait Nov 22, 2014 mahinda kiyanne jr ta passe desapalanaye thaththa thurumpu eliyata dayi my3 hellila yanna kohoma karath my3 wa gamwala minissu dannewath naha ban anurada purayi polonnaruwayi kolabayi thamyi my3 ta demala minisunam dannewath nathiwa athi porawa
mahinda kiyanne jr ta passe desapalanaye thaththa thurumpu eliyata dayi my3 hellila yanna kohoma karath my3 wa gamwala minissu dannewath naha ban anurada purayi polonnaruwayi kolabayi thamyi my3 ta demala minisunam dannewath nathiwa athi porawa
chamali2009 Nov 22, 2014 ස්කයිප් නම් ඔන්ලයින් ඉන්නවා නිතරම..කතා කලේ නැහැ....මන් ඒක දවසක් මැසේජ් නම් කළා...
gayankuwait Nov 22, 2014 hm ekath aththa kohomath balaye inna eka yoda ganna puluwan hamadema yoda gannawaa
gayankuwait Nov 22, 2014 kohomada ithin ubata mama enawanam kiyannam moko nkaranne me dawas wala sudaa
chamali2009 Nov 22, 2014 මන්ද....මන් දන්න ෆ්රෙන්ච් කිස් එකක් නැහැ.. මන් දන්නේ ෆ්රෙන්ච් ප්රයිස් විතරයි
dinuka rukshan Nov 22, 2014 මේක තමා දවසේ කතාව... මේක කියපු එකා මතක නෑනේ... ඉස්කෝලෙ කාලෙ මට ශිරාවටම ලව් කර කර හිටපු කෙල්ලෙක්කුත් එප උන ඔය කේස් එක හින්දා
මේක තමා දවසේ කතාව... මේක කියපු එකා මතක නෑනේ... ඉස්කෝලෙ කාලෙ මට ශිරාවටම ලව් කර කර හිටපු කෙල්ලෙක්කුත් එප උන ඔය කේස් එක හින්දා