crazybuddy Nov 27, 2014 මං ශුවර් කරගත්තා බං ත්‍රේඩ් එක දාපු එකා.. ඌ මුලින්ම මගේ රෙප් කපලා වැඩේට බැහැලා තියෙන්නෙ.. මට ඌ මොනා දැම්මත් අවුලක් නැහැ බං.. මං හිතුවෙ අරූ කියලා..
මං ශුවර් කරගත්තා බං ත්‍රේඩ් එක දාපු එකා.. ඌ මුලින්ම මගේ රෙප් කපලා වැඩේට බැහැලා තියෙන්නෙ.. මට ඌ මොනා දැම්මත් අවුලක් නැහැ බං.. මං හිතුවෙ අරූ කියලා..
crazybuddy Nov 27, 2014 මං ඇඩ්මින් අයියට මැසේජ් එකක් යැව්වා.. ඒත් ඌ මේකෙම එකෙක් කියලා ශුවර් දැනගත්ත විස්තර වලට අනුව.. මං හිතුවෙ අර පොන්නයා කියලා බං..
මං ඇඩ්මින් අයියට මැසේජ් එකක් යැව්වා.. ඒත් ඌ මේකෙම එකෙක් කියලා ශුවර් දැනගත්ත විස්තර වලට අනුව.. මං හිතුවෙ අර පොන්නයා කියලා බං..
hacker T Nov 27, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1645432 kawru hari ewapan hoda wadak machan
wwwguliya Nov 27, 2014 අඩෝ මචෝ . අද තමා ඔෆිස් ආවේ .. රාගම හොස්ට්පිටල් එකේ හිටිය දවස් දෙකක් .. උන් පොඩි පොඩි ටෙස්ට් වගයක් කරලා බෙහෙත් දුන්න .. දැන් තමයි ඇගට ලේ ටිකක් ආවේ.. වැඩිය කිරියේ එන්න බැරි වෙයි බන් ලගදී .. හොයල බැලුවට ස්තුති මචෝ.. බුදු සරණයි . දෙවි පිහිටයි
අඩෝ මචෝ . අද තමා ඔෆිස් ආවේ .. රාගම හොස්ට්පිටල් එකේ හිටිය දවස් දෙකක් .. උන් පොඩි පොඩි ටෙස්ට් වගයක් කරලා බෙහෙත් දුන්න .. දැන් තමයි ඇගට ලේ ටිකක් ආවේ.. වැඩිය කිරියේ එන්න බැරි වෙයි බන් ලගදී .. හොයල බැලුවට ස්තුති මචෝ.. බුදු සරණයි . දෙවි පිහිටයි
crazybuddy Nov 27, 2014 බුකියෙ තියෙන එව්වා වල ලින්ක් එක විතරයි බං දාන්න පුළුවන්.. යූ ටියුබ් වගේ වීඩියෝව දාන්න බැහැ.. IDM එකෙන් පුළුවන් බාන්න වීඩියෝ.. ඊයෙ මට මඩ ගහලා කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද බං..?
බුකියෙ තියෙන එව්වා වල ලින්ක් එක විතරයි බං දාන්න පුළුවන්.. යූ ටියුබ් වගේ වීඩියෝව දාන්න බැහැ.. IDM එකෙන් පුළුවන් බාන්න වීඩියෝ.. ඊයෙ මට මඩ ගහලා කවුරහරි ත්‍රේඩ් එකක් දැම්මද බං..?
dinuka rukshan Nov 27, 2014 එදා මම කෙල්ලගෙන් ප්‍රශ්නයක් ඇහුවා අහපු ගමන් බැනලා ෆෝන් එක තිබ්බානේ බන්... මම ඇහුවේ..... ගෑනු ඇයි බොඩි අදින්නේ? ඇන්දේ නැත්නම් මොකෝ වෙන්නේ? වහනෙක යන්න බෑ, උද පනින්න බෑ... නැවෙන්න බෑ නේද ඇහුවා? බැන්න මට ෆෝන් එක තිබ්බ...
එදා මම කෙල්ලගෙන් ප්‍රශ්නයක් ඇහුවා අහපු ගමන් බැනලා ෆෝන් එක තිබ්බානේ බන්... මම ඇහුවේ..... ගෑනු ඇයි බොඩි අදින්නේ? ඇන්දේ නැත්නම් මොකෝ වෙන්නේ? වහනෙක යන්න බෑ, උද පනින්න බෑ... නැවෙන්න බෑ නේද ඇහුවා? බැන්න මට ෆෝන් එක තිබ්බ...
KPZ Nov 26, 2014 උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන් පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා.. ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්... ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්.. උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු... ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා... ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා.. මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි.. සුදු වැන් නම් එවන්න එපා. අපේ අම්මට ඉන්නේ එක පුතයි
උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන් පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා.. ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්... ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්.. උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු... ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා... ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා.. මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි.. සුදු වැන් නම් එවන්න එපා. අපේ අම්මට ඉන්නේ එක පුතයි
t.lakmal Nov 26, 2014 අවුලක් නෑ අයියේ..ඔහේ ඉන්නවා..මට ඉතින් ජොබ් කට්ටක් තමයි ඉතින් ඕනි ජිවිතේ ගැටගහ ගන්න
WICKILEAKS Nov 26, 2014 මනාපය මචන් , පොදු අසාධානරය තමන්ට වාසියක් කර නොගන්නා , පොදු අසධාරනයට කතා කරන ,පොදු අසාධාරණය තමන්ට වාසියක් වෙන විට කතා කරන එක නවත්තන්නේ නැති පුද්ගලයෙකුට
මනාපය මචන් , පොදු අසාධානරය තමන්ට වාසියක් කර නොගන්නා , පොදු අසධාරනයට කතා කරන ,පොදු අසාධාරණය තමන්ට වාසියක් වෙන විට කතා කරන එක නවත්තන්නේ නැති පුද්ගලයෙකුට