KPZ Dec 2, 2014 thanks machan man himita balannam. Katunayaka highway eka gana wenakan baluwa. lap eka case machan
shenic Nov 30, 2014 maxboysl has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
maxboysl has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
sachith19920726 Nov 29, 2014 ඔව් ඔව් බන් ආතල් එකේ ඉන්නවා.. මේ ටිකේ නම් හුස්ම ගන්න වෙලාවක් නෑ බන්.. වැඩ හිරවෙලා.. උබට කොහොමද
0716aravinda Nov 28, 2014 innawa raththaranee innawaaa. ewith yanawa machanz hiti hiti gaman. moko wenne kollaaaa
crazybuddy Nov 27, 2014 මං කියපු එකා තමා බං.. අර ත්රේඩ් එකේ කිව්වෙ.. මුලින් මගේ රෙප් කපලා පස්සෙ තමා ත්රේඩ් එක දාලා තියෙන්නෙ.. මට අවුලක් නැහැ බං.. උඹ විතරක් නෙමේ හැමෝම දන්නවනේ මං දුප්පත් කියලා.. මං කොහේදිවත් කියලා තියෙද මට සල්ලි තියෙනවා කියල.. නෑනෙ.. අනුන්ගෙ රෙද්දවල් දාලා චාටර් වෙලත් නෑනෙ..
මං කියපු එකා තමා බං.. අර ත්රේඩ් එකේ කිව්වෙ.. මුලින් මගේ රෙප් කපලා පස්සෙ තමා ත්රේඩ් එක දාලා තියෙන්නෙ.. මට අවුලක් නැහැ බං.. උඹ විතරක් නෙමේ හැමෝම දන්නවනේ මං දුප්පත් කියලා.. මං කොහේදිවත් කියලා තියෙද මට සල්ලි තියෙනවා කියල.. නෑනෙ.. අනුන්ගෙ රෙද්දවල් දාලා චාටර් වෙලත් නෑනෙ..