crazybuddy Nov 29, 2014 නෑ බං මේ දැන් ආවෙ.. නංගිව ගෙදර ඇරළලා එහෙන් බත් ජුන්ඩකුත් කාලා, අපේ ගෙදර ගියා.. අපේ ගෙදරිනුත් බත් කාලා ආයෙම ආවා සුපුරුදු නවාතැනට..
නෑ බං මේ දැන් ආවෙ.. නංගිව ගෙදර ඇරළලා එහෙන් බත් ජුන්ඩකුත් කාලා, අපේ ගෙදර ගියා.. අපේ ගෙදරිනුත් බත් කාලා ආයෙම ආවා සුපුරුදු නවාතැනට..