ඒ වුනාට ඒවා කියන්නේ,
ශ්‍රී ලංකේය සිනමාවේ යෝධ පියවරක්!
චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා!
සිනමාවට අපිරිමිත දහිර්යෙන් කල කැප කිරීමක්!
මෙය බැලිය යුත්තේ සමාජ විද්‍යාත්මක ඇසෙන්!
අන්න එහෙමයි ඒවා කරලා කියන්නේ! උඹලටත් එහෙම පේනවද?
මට නං ඔය කියන සමාජ විද්‍යාත්මක ඇහැක් නෑ බන් රබර් ඇහැක් තියෙන්නේ!