crazyasa Mar 5, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
Mr.Tom Feb 2, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1659510 සහෝ අලුතින් නූලක් දැම්මා. අදහසක් දාන්න.
crazyasa Jan 7, 2015 අවුලක් නැතිනම් එල මට අමතකවෙලා හිටියෙ බන් උඹ බදුල්ලෙ කියලා... එල පුළුවන් වෙලාවට සෙට් වෙමු ...අර ත්රෙඩ් එක පැත්තෙත් වරෙන්
අවුලක් නැතිනම් එල මට අමතකවෙලා හිටියෙ බන් උඹ බදුල්ලෙ කියලා... එල පුළුවන් වෙලාවට සෙට් වෙමු ...අර ත්රෙඩ් එක පැත්තෙත් වරෙන්
Robinhood wage ekek Dec 31, 2014 ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
chamali2009 Dec 3, 2014 හා එහෙනම් කමක් නැහැ..හොදට වැඩ කරන්න....පාලුයි හලෝ ඔයාලා නැතිව මේකේ.... අක්කා මතක් කළා කියන්න.....