crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මහින්දට කඩෙ පලයන් බන් බොරු නොකර මට පෙන්නන්න බැරි උබල වගෙ දෙසපාලනෙ පොන්න ඩයල්.එරොසන්ල ඒ අතින් ග්‍රෙට්
    බඩී සුදූ එදා බුක් ගාලා බැස්සත් මම ඔයාගේ කන්‍යා භාවය ගැන ප්‍රශ්න කලේ නෑනේ??
    එහෙම බිසියක් නෑ බන් දැන් නම්.. මට ඕන වෙලාවට දෙන්නෙ ()o()
    උන් කියන කියන වෙලාවට දෙන්න බෑ.. මම කිව්ව උකාගනින් මම දෙන වෙලාවටයි දෙන්නෙ ඕනනම් ගනින් නැත්තම් උකාන් කියල {}-{}
    හ්ම්.... හ්ම්... සැහෙන්නහ් බොන්න වෙන පුරස්නයක් :sorry:
    මම යනවා බන් නිදිමතයි ගුඩ් නයිට් බුදු සරණයි
    මහින්ද මෛත්‍රී සහ හෙට
    -------------------------------
    මෙතෙක් ජනතාවගේ ප්‍රසාදයට දිගුකාලිනව පත්වීමට සමත්වූ කිසිම පාලනයක් ලංකාවේ බිහිකිරීමට නොහැකිවූයේ මන්දැයි සිතා බැලූවොත් , පිලිතුර වන්නේ,
    මෙතෙක් බිහිවූ කිසිම පාලනයක් ජනතාවාදී නොවූබවය. ජනතාවගේ උවමනාවන් නියෝජනය නොවූ බවය.
    ජනතාවට ඔවුන්ගේ සැබෑ උවමනාවට සේවයක් කල හැක්කේ සමාජ පරිවර්ථනයකින් බිහිවෙන ජනතාවාදී පාලනයක් මගින් පමණි. අපි කෙතෙකුත් දුශ්කර වුවද පෙනිසිටින්නේ එය වෙනුවෙන්ම පමණි.
    ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම අනිවාර්යය සටනක්වන බැවින් අපි අපේ සීමාවේ සිට මහින්ද පරාජය කිරීමට උපරිම වෙර දරමු.
  • Loading…
  • Loading…
  • Loading…