මහින්ද මෛත්රී සහ හෙට
-------------------------------
මෙතෙක් ජනතාවගේ ප්රසාදයට දිගුකාලිනව පත්වීමට සමත්වූ කිසිම පාලනයක් ලංකාවේ බිහිකිරීමට නොහැකිවූයේ මන්දැයි සිතා බැලූවොත් , පිලිතුර වන්නේ,
මෙතෙක් බිහිවූ කිසිම පාලනයක් ජනතාවාදී නොවූබවය. ජනතාවගේ උවමනාවන් නියෝජනය නොවූ බවය.
ජනතාවට ඔවුන්ගේ සැබෑ උවමනාවට සේවයක් කල හැක්කේ සමාජ පරිවර්ථනයකින් බිහිවෙන ජනතාවාදී පාලනයක් මගින් පමණි. අපි කෙතෙකුත් දුශ්කර වුවද පෙනිසිටින්නේ එය වෙනුවෙන්ම පමණි.
ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය දිනාගැනීම අනිවාර්යය සටනක්වන බැවින් අපි අපේ සීමාවේ සිට මහින්ද පරාජය කිරීමට උපරිම වෙර දරමු.