උදාහරණයක් ලෙස ජිරාෆයන් ගන්න. පිරිමි ජිරාෆයා තමාට සුදුසු සහකාරිය තෝරාගන්නේ ඇයගේ මුත්රා “රස බැලීමෙනි”!

ජිරාෆයා තම හොම්බ ජිරාෆියගේ කිම්බෙ අතුල්ලන විට ජිරාෆිය මුත්රා දහරාවක් විදී.

ජිරාෆයා මේ මුත්රා දහරාවට මුව තබා මුත්රා රස විඳියි.

යම් ලෙසකින් ජිරාෆිය පිරිමි සතෙකුට විශේෂ ආකර්ෂණයක් ඇත්නම් (කිම්බෙන් ඇනීමකින්, ඇතිල්ලීමකින් තොරව ) පිරිමි සතා තමා ළඟින් යන විට මුත්රා කරනු ඇත.

Urolagnia හෙවත් රන් දිය දහර (Golden showers) යනුවෙන් හඳුන්වන ලිංගික චර්යාව තව දුරටත් මිනිසුන්ගේ නිර්මාණයක් නොවන බව පෙනේ.
