ඔක්කොම අඩපල්ලා...
අපේ මහා ලොකු ප්රජාතන්ත්රවාදී ජන්දයෙන්..
කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
අපේම සල්ලි...හොරකම් කරලා..
ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...