maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම ඔය වගේ ත්‍රේඩ් දැම්මොත් කවුරුවත් කියවන්නෑ බොල.. චැට් ත්‍රේඩ් දැම්මත් ඒ හෙනේම තමා.. ඔය ලයිෆ් එක ගොඩ දාගන්න මක්ක හරි දැම්මොත්, සිංදුවක් දැම්මොත් තමා අල්ලලා යන්නෙ..
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
    ඕක කියෙව්වා මචං.. වෙනසක් වෙන්න ඕනි තමා.. මම මරාටවත්, මෛත්‍රීටවත් ලොවෙත් ඡන්දෙ දෙන්නෑ කොහොමත්..
    නෑ බන් මම ඔය කිසි පක්ෂයකට වැඩ කරන්නේ නෑ.. මම නුවර ගියා...;)
  • Loading…
  • Loading…
  • Loading…