gayankuwait Dec 10, 2014 අෆො එකි මහත ඉරියක්ද? මට හිතුනා මෙකෙ දවසෙම කරක් ගහනකොට පුටුවෙම ඉන්න බඩ්ඩක් කියලා විහිලුවට හොදෙ:love: මිනිස්සු කියන එවා ගනන් ගන්නෙ මොකටද කාගෙන්වත් කලා ඇදල ඉන්න එකක්යැ ආශිමියා
අෆො එකි මහත ඉරියක්ද? මට හිතුනා මෙකෙ දවසෙම කරක් ගහනකොට පුටුවෙම ඉන්න බඩ්ඩක් කියලා විහිලුවට හොදෙ:love: මිනිස්සු කියන එවා ගනන් ගන්නෙ මොකටද කාගෙන්වත් කලා ඇදල ඉන්න එකක්යැ ආශිමියා
crazybuddy Dec 10, 2014 හ්ම්.. ඕවා ඔහොම තමා.. ගණන් ගන්නෙපා.. මතක තියාගන්න හැකි නම්, ".. මිනිසුන්ට තත්පර ගණනක් තුළ වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණිකරනය කළ හැකි බව.."
හ්ම්.. ඕවා ඔහොම තමා.. ගණන් ගන්නෙපා.. මතක තියාගන්න හැකි නම්, ".. මිනිසුන්ට තත්පර ගණනක් තුළ වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණිකරනය කළ හැකි බව.."
dinuka rukshan Dec 10, 2014 මොකක්ද අක්කේ කේස් එක???? අර වචනේ කියා උනේ වැරදිලා.... පුරුද්දට කියවෙනවා..
dath kimbula Dec 8, 2014 හොටේල් රේට්ස් වෙනස් වෙනව කිකිළියේ...... ඒ කාලෙට කොහොම වෙයි ද මංදා...බලමු.....