dmtx Dec 17, 2014 ඉතින් කොහොමද සැප සනීප එහෙම? සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG] මම නම් හොඳින් සිටිමි [IMG] [IMG]
sasliit Dec 13, 2014 මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී සරදම් නොකරමි ආදරයෙන් කියමී මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී සරදම් නොකරමි ආදරයෙන් කියමී මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී