maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉහත භික්ෂුවගේ හැසිරීම නියම බෞද්ධයෙක් නම් අනුමත නොකරයි . ප්‍රශ්නයකට මුහුණදීමට මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට බුදු දහමේ කියා නැත බුද්ධාගම යනු ලොව ඇති අවිහිංසාවාදී ශ්‍රේෂ්ට දහමක් බවට දාර්ශනිකයන් ,බුද්ධිමතුන් පිළිගෙන ඇති අතර විද්‍යාව දියුණු වන තරමට බුදුදහමේ දේශනා සත්‍ය බවට ඔප්පු වෙමින් පවතී . ට්‍රිලියන ගණන් මුදල් වියදම් කරමින් වත්මන් විද්‍යාඥයන් වෙනත් ග්‍රහලෝක වල ජීවින් සොයන්නේ ඇයි දැයි ගොන්මොලයක් ඇති කෙනෙකුට අවබෝධ කරගත නොහැකිය .බුදුන් වහන්සේ වෙනත් පෙනෙන හා නොපෙනෙන ලෝක හා ජීවීන් ගැන දේශනා කලේ වසර 2500 කටත් පෙරයි .බුදු දහම මෝඩයන්ට නොවේ . මෝඩයකුට බුදුදහම විකාරයක් ලෙස පෙනේ .බුදුදහම ඇත්තේ නුවන දියණු කල හා කල හැකි අයටය .ලොව පුරා බෞද්ධ නටබුන් ,පන්සල්කොපමන තිබෙනවද ?එසේනම් මේවා ඉදිකළ හා බුදුදහම ඇදහු සියල්ල මෝඩයන්ද ?හරක් මස් කෑම පවක් ලෙස ද කොතනකවත් කියා නැත .මෙම කොමන්ටුවේ බුද්ධාගමේ හරය පිළිබද විස්තර කිරීම නිෂ්පලය .එය අන්ධයාට කිරිවල සුද ගැන කීම වැනිය .සිව්රක් ඇන්ද පලියට ඔහුට වන්දනාමාන කරන ලෙස බුදුරජාණන් වහන්සේ කියා නැත
    .භික්ෂුන් නොකළයුතු දේවල් ඇත .මේවා අනේසන කරුණු 21 ලෙස නම් කෙරේ භික්ෂුවකට නියම කර ඇති ප්‍රතිපදා අනුගමනය නොකරන චීවරධාරීන් ප්‍රතුක්ෂේප කරන ලෙස උන් වහන්සේ දේශනා කර ඇත .බුද්ධාගම යනු මෙහි හැසිරෙන සිව්රදරන්නා හෝ බොදුබල සේනාව නොවේ .එය දර්ශනයකි .බොදුබලයට , මෙම සිව්ර ඇද සිටින අයට හෝ ඔබට ,මට එහි යථා ස්වභාවය වෙනස් කල .නොහැක එය සදාතනික සත්‍යයයි .අනුන්ගන සෙවීම නොව තමාගේ අඩුපාඩු නිවැරදි කර ගැනීම බුදුදහම පෙන්වන මාර්ගයයි .එසේ නොකළ කියා දඩුවම් කරන්නේ නැත .සත්‍ය තම නුවන මෙහෙයවා අවබෝධ කලයුතුය .එයට බුදුදහම මග පෙන්වයි .මෙවැනි භික්ෂුන් බුදුන්ගේ කාලයේද සිටියේය .බුදුන් වහන්සේට හානි කිරීමට දෙව්දත් තෙර උත්සහ කල අයුරු බෞද්ධයන් දනිති . නිගකල පාපත්රයන්ද අද මෙන්ම එදත් සිටියේය .නමුත් එවැනි අලජ්ජි භික්ෂුන් සිටිය කියා බුදුදහම ප්‍රතික්ෂේප වුයේ නැත .එයට හේතුව සෑම කාලයකම හොරුන් ,තක්කඩින් ,හා සමස්තය නොදක එක සිද්ධියක් ගැන විවේචනය කරමින් කොමෙන්ටු දමන උපන්ගෙයි ගල්මෝඩයන්ට වඩා උසස් නුවණැති මිනිසුන් ලෝකයේ සිටි බැවිනි .
    ඕක කලින් දැක්ක බං මම.
    ඒ හාමුදුරුවන්ගෙත් වැරද්දක් නැහැ :(
    ඒ හාමුදුරුවෝ එතන තනියම
    කොහොමද ඔක්කොම කරන්නේ..
    පවිත්රගේ හු##
    :rofl:
    අනේ මන්ද මචං, කල කිරුනා. ඇත්තටම ඔය වගේ පන්සල් තියෙනවා මචං නැගෙනහිර, ඉන්නේ හම්බයෝ විතරයි අවට. ඒ වීඩියෝ එකට දාල තිබ්බ කමෙන්ට් කියෙව්වම තවත් කලකිරුනා.
    ඈස්චරය තමා ඉතින් සිංහලයට. :(
    අනේ මන්ද බං......ඒ මදිවට උන් විකුනන්නෙම සිංහල බෞද්ධ කම
    සිරා බන් හාමුදුරුවො කෙන්ති ගන්න එක සදාරණයි බන්
    ඔව් බන් මට දැන් දවස් ගානක් තිස්සේ චැට්බාර් එක නෑ.. අපරාදේ පෙරේදා GT ආවට ඔය සීන් එක කියන්න අමතක වුනා. අද දාන්නම් ත්‍රෙඩ් එකක්..
    කොමෙන්ටුවක් දැම්ම මචෝ වටිනා ලිපියක්
    තාම හොඳින් ඉන්නවා..
    උඹ ඇයි අලුත් ත්‍රෙඩ් එකට ආවෙ නැත්තේ??
    ඒක ඉවර වෙන්නත් ලඟයි දැන් :(
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
  • Loading…
  • Loading…
  • Loading…