.භික්ෂුන් නොකළයුතු දේවල් ඇත .මේවා අනේසන කරුණු 21 ලෙස නම් කෙරේ භික්ෂුවකට නියම කර ඇති ප්‍රතිපදා අනුගමනය නොකරන චීවරධාරීන් ප්රතුක්ෂේප කරන ලෙස උන් වහන්සේ දේශනා කර ඇත .බුද්ධාගම යනු මෙහි හැසිරෙන සිව්රදරන්නා හෝ බොදුබල සේනාව නොවේ .එය දර්ශනයකි .බොදුබලයට , මෙම සිව්ර ඇද සිටින අයට හෝ ඔබට ,මට එහි යථා ස්වභාවය වෙනස් කල .නොහැක එය සදාතනික සත්‍යයයි .අනුන්ගන සෙවීම නොව තමාගේ අඩුපාඩු නිවැරදි කර ගැනීම බුදුදහම පෙන්වන මාර්ගයයි .එසේ නොකළ කියා දඩුවම් කරන්නේ නැත .සත්‍ය තම නුවන මෙහෙයවා අවබෝධ කලයුතුය .එයට බුදුදහම මග පෙන්වයි .මෙවැනි භික්ෂුන් බුදුන්ගේ කාලයේද සිටියේය .බුදුන් වහන්සේට හානි කිරීමට දෙව්දත් තෙර උත්සහ කල අයුරු බෞද්ධයන් දනිති . නිගකල පාපත්රයන්ද අද මෙන්ම එදත් සිටියේය .නමුත් එවැනි අලජ්ජි භික්ෂුන් සිටිය කියා බුදුදහම ප්‍රතික්ෂේප වුයේ නැත .එයට හේතුව සෑම කාලයකම හොරුන් ,තක්කඩින් ,හා සමස්තය නොදක එක සිද්ධියක් ගැන විවේචනය කරමින් කොමෙන්ටු දමන උපන්ගෙයි ගල්මෝඩයන්ට වඩා උසස් නුවණැති මිනිසුන් ලෝකයේ සිටි බැවිනි .