crazybuddy
Reaction score
7,078

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ රෙප් කියන්නේ මොනාද බං ?අර කොටු වැඩි උනාම කරන්න පුලුවන් මොනාද ?
    මම වෙන එකකට මාරු වෙනවා බන්. මම එකෙන් උඹට PM එකක් දාන්නම්.
    ඔයා සෙල්ලම් කරා වැඬී ඔයාගෙ අනික් කැරට්ටුවත් හෙලි කරනවා..
    ඒවටත් රිදෙනවද ඕයි.. ඒව දැම්මම රිදෙනවනං මං බුකියේ පෝස්ට් කරයි යෑ ඔවා හූහ්හුහ්හ්හ් හූඌඌ!
    මචං බඩියා.
    උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
    දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
    පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
    අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
    අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
    පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
    අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
    උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........
  • Loading…
  • Loading…
  • Loading…