amila256
Reaction score
1,273

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තත්ත්වෙ කුජීත උනට් නිකම් නෙ බං අවුරුද්දම. අපිට මාසෙට බෝඩිං ෆී එක විතරක් 5ක් විතර ගෙවන්න ඕන .ඒකත් අඩුම. අවුරුදු 3කට හිතපංකො :(
    මේක නෙ බං අවුල. උඹලගෙ නම් අනිව සෙට් වෙන ෆීල්ඩ් එක මේකයි කියල දන්නව නෙ? අපේ මුල් අවුරුදු දෙක කට්ට කන විදියට නෙ බං. වලක් සෙට් උනොත් බඩු පැකට්තමයි ඉතින්. :rof: ඕකත් ඔලුවෙ තියනවා. ඒක නෙ බං කොළඹ හුඟකුන් හොස්ටල් ඉන්නෙ නැත්තෙ. මොරටුවෙ වගේ නෙමේ බං අනික. මොරා නම් hostel ඉන්නම බලන් නෙ හුඟක් උන් :P
    හොස්ටල් තියනව බං. මගේ යාලුවෙකුත් කතා කරල කිව්ව වරෙන් අවුලක් නෑ කියල. මාත් එක්ක ඉන්න අනිත් උන් ටික යන්න බයයි නෙ? :dull:
    ගියා බං. පලවෙනි බැච් එකටම සෙට් උනේ. මට දිරෙව්වෙම නෑ බං. පචකමාලයි අමු පන්ඩිත සෙට් එකකුයි හිටියෙ. මොනා කරන්නද දෙන දෙයක් කාලා අන්තිම දවස එනකම් දින ගනන් කර කර හිටිය :rofl:
    SANJEE අ‍යි‍යා දාපු පෝස්ට් එකක්......:P
    හිත ගාව හඩ ගෑව පෙම් ගී කියා...
    විහගුන් මගෙන් දුරක ඉගිලී ගියා.....
    සුසුමන් හෙලා දුකට වැඩි බර තියා....
    සැනසුම් මගෙන් දුරක පාවී ගියා...
    ඉඩ දෙන්න ආයේ රැදිලා...
    හිනැහෙන්න විලසින් පෙරදා
    ඔබ මාගෙමයි සෑමදා.......
    ඔය ඔක්කොටම ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙයන්.. එහෙම නැති එකාට බෑ කවදාවත් වෙන කෙනෙක්ට, වෙන දේකට ආදරේ කරන්න..
  • Loading…
  • Loading…
  • Loading…