DragonD
Reaction score
1,537

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    25ක් යටින් තියලා කිව්වේ මොකක්ද බන්? ක්ලාස් කරන බිල්ඩින් එකක් ගත්තනම් කුමන කතාද බන්.25%ක් එනවා. මොනවා කරලද.. අන්න බිස්නස්

    inbox ක්ලියර් කරන්න බෑ කියවපු නැති මැසේජ් තියෙන්නේ. මකන්නත් බෑ, රිප්ලයි කරන්න වෙලාවකුත් නෑ
    පිස්ටල් එක කීයක් උනාද??

    මගේ අම්මෝ කෝටියක්?? දෙකක් ගන්න සල්ලිනේ බන්?
    උබේ බිස්නස් කොහොමද මචන්?
    1.මචන් උබේ මොන්ටේරෝ එකට අන්තිම කීයක් ඕනේද? 4M40 or 4M41?
    2. අර එයාර් පිස්ටල් එක ගත්තේ කොහෙන්ද? කීයක් උනාද? මටත් එකක් ගන්න ඕනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1609632
    මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)
    මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :)
    කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
  • Loading…
  • Loading…
  • Loading…