maxboysl Mar 15, 2015 "පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........" -ඇමෙරිකානු ජාතික එල්වියා කරයිලෝ ප්රයටෝ -
"පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........" -ඇමෙරිකානු ජාතික එල්වියා කරයිලෝ ප්රයටෝ -
maxboysl Mar 10, 2015 දැන් ඇති. උබ ඕක ඇදන් යන්න යන්න උබ උට ඕනි දේ කළා වෙනවා. නතර කරපන් උබ. උට ඔහේ බනින්න දීපන්
maxboysl Feb 24, 2015 මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්
මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්
maxboysl Jan 9, 2015 මචං මේ හොර මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
මචං මේ හොර මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
maxboysl Dec 11, 2014 අපේ රටේ නායකයෝ කාරී පොන්නයෝ බන්. ජ්ව්ප් ඕවට කතා කරනෙන් නැත්තේ මොකද දන්නවද? jvp කතා කල ගමන් ජාතිවාදය දාලා තකන්ම් කරනවා ජ්ව්ප් එක. ජේ ආර් කල වගේ එට පස්සේ මර්දනය.
අපේ රටේ නායකයෝ කාරී පොන්නයෝ බන්. ජ්ව්ප් ඕවට කතා කරනෙන් නැත්තේ මොකද දන්නවද? jvp කතා කල ගමන් ජාතිවාදය දාලා තකන්ම් කරනවා ජ්ව්ප් එක. ජේ ආර් කල වගේ එට පස්සේ මර්දනය.