Wolverine GTR Dec 19, 2014 Machan plane 1ke yanna kalin balalama inna:D http://www.elakiri.com/forum/showthread.php?t=1649969
prageeth119lk Dec 19, 2014 ape paththe koheda ban mu tikak eha ne,me ubalai game ekek ne ,mona unath oya paththa ohomamai nikan maragannawa
ape paththe koheda ban mu tikak eha ne,me ubalai game ekek ne ,mona unath oya paththa ohomamai nikan maragannawa
Radioactive Dec 19, 2014 අරුණ එක්ක පැටලෙවෙන්න යන්න එපා මචන්, මතක නේ ඌ ස්කර්වියට කරපු දේ. ඌ පස්සෙන් ඇවිත් පළි ගන්න එකෙක් , නයෙක් වගේ :/
අරුණ එක්ක පැටලෙවෙන්න යන්න එපා මචන්, මතක නේ ඌ ස්කර්වියට කරපු දේ. ඌ පස්සෙන් ඇවිත් පළි ගන්න එකෙක් , නයෙක් වගේ :/
thaweesha Dec 18, 2014 ඔව් බන් මරා ආවොත් අපි අනාතයි නිල්බලකායෙන් ගෙවල් වලටත් පනියි විදායක බලතල පාවිච්චි කරල බයවෙන්න එපා සාදාරන චන්දයක් තිබ්බොත් නම් අනිව MY3 එනව
ඔව් බන් මරා ආවොත් අපි අනාතයි නිල්බලකායෙන් ගෙවල් වලටත් පනියි විදායක බලතල පාවිච්චි කරල බයවෙන්න එපා සාදාරන චන්දයක් තිබ්බොත් නම් අනිව MY3 එනව
labu gediya Dec 18, 2014 බොට පිස්සුද... මට කොයින්ද හරි ගියේ..... උඹලව අමතක කරනවද එහෙමත් මම.... වරෙන් මඤ්ඤං උයනට...