Mal Baba Dec 21, 2014 මම කරපු විදිය තමා ඔය කිව්වෙ මචෝ වෙන ක්රම නැහැ ඕලෙවල් ඒ ලෙවල් කාලේ ක්ලාස් ගියා එවලින් ලොකු උදව්වක් උනා
මම කරපු විදිය තමා ඔය කිව්වෙ මචෝ වෙන ක්රම නැහැ ඕලෙවල් ඒ ලෙවල් කාලේ ක්ලාස් ගියා එවලින් ලොකු උදව්වක් උනා
Mal Baba Dec 21, 2014 මම දන්නෙ නැහැ බන් කතා කරලම තමා හදාගන්න ඕනා අවුලෙන් අවුලෙන් කතා කරලා ලියලා කියවලා අහගෙන ඉඳලා තමා මේ තත්වෙට ආවේ
මම දන්නෙ නැහැ බන් කතා කරලම තමා හදාගන්න ඕනා අවුලෙන් අවුලෙන් කතා කරලා ලියලා කියවලා අහගෙන ඉඳලා තමා මේ තත්වෙට ආවේ
crazybuddy Dec 21, 2014 http://www.mediafire.com/download/ddu884ya4hf1unb/Sujeewas+Language+Blogs+%281.17%29.pdf ඕක උඹත් බාගෙන ත්රේඩ් එකෙත් දාපන්.. :)
http://www.mediafire.com/download/ddu884ya4hf1unb/Sujeewas+Language+Blogs+%281.17%29.pdf ඕක උඹත් බාගෙන ත්රේඩ් එකෙත් දාපන්.. :)
hector@troy Dec 21, 2014 පල පල ඩෝ යන්න...මම වගේ පුතෙක් ලබන්න අපේ අම්මා පින් කරලා තියෙනවා.... බොහෝම ස්තූතියි මචෝ...
thaweesha Dec 19, 2014 English ඉගෙනගමු thread eke file tika compuutare thibila ahuwuna oona nam mediafire up karannam
Chu Malli Dec 19, 2014 English ඉගෙනගමු thread eke download karanna tyna file tika wada nane machan puluwannam up karapanko aai
English ඉගෙනගමු thread eke download karanna tyna file tika wada nane machan puluwannam up karapanko aai