Dinushasankalpa Jan 15, 2015 Last Activity: Today 09:05 PM Current Activity: Viewing Thread EK Married Club-12 උඹ බැන්දද උඹ බැන්
gayankuwait Dec 31, 2014 kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
Robinhood wage ekek Dec 31, 2014 ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
urajdrlk Dec 26, 2014 මම අරන් තියෙන්නේ පින්තූර 8යි බං...... කජු එකයි / පෝක් කෑල්ල බැදෙන එකයි / දවල් කෑම එකයි තමා තියෙන්නේ..... මේල් ඈඩ්රස් එක එවාපාන්...... ඩයලොග් නම්බර් එකත් එවපිය......
මම අරන් තියෙන්නේ පින්තූර 8යි බං...... කජු එකයි / පෝක් කෑල්ල බැදෙන එකයි / දවල් කෑම එකයි තමා තියෙන්නේ..... මේල් ඈඩ්රස් එක එවාපාන්...... ඩයලොග් නම්බර් එකත් එවපිය......
Sun_Boy Dec 19, 2014 මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරේ..
මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරේ..