gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)
    මොකෑ වෙන්නේ?
    වැලි මිල කොහොමද මේ ටිකේ?
    මේ දවස්වල ට්‍රේනින් බං :oo: ඒ නිසා එන්න වෙලාවක් සෙට් වෙන් නෑ. ආවත් පෝස්ට් එකක් දෙකක් තුනක් බලලා යනවා. දැන් ඉස්සර වගේ ආතල් එකක් නෑ බං කිරියේ :dull:
    මොකෝ වෙන්නේ?
    :) අවුලක් නෑ මචන් ඉන්නව ඉතින්. :confused: උඹ ආයෙ කාන්තාරය බලා ගියාද මෙහෙද තාම? :sorry: මම උඹට අර පොඩි එකාගෙ ෆොටෝ එකක් එවන්නම් කීව මතක්වත් වුනේ නෑ බං. දැන් අපේ ගෙදර නෙවෙයි ඉන්නෙ එයා. උඹලට කොහොමද ඉතින් හොඳින් ඉන්නවනෙ කට්ටියම?
    තොපි මරාගනිල්ලා....
    ඕන පුකක් ප්‍රීති වෙසක් කියල මම අද ඡන්දෙ දැම්මා..........
    අපිට තැපැල් ඡන්දනේ බ්‍රො
    සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
  • Loading…
  • Loading…
  • Loading…