TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද ඩෝ ලොස් මූණ දාගෙන?:nerd:
    හරියට එලිෆන්ට්පාස් විත්ඩ්‍රෝ වෙච්ච සොලෙක් වගේ!:rolleyes:
    උඹ ඒ කෙල්ලට ඇත්තට ආදරේ කරන, තමන්ගෙ හිතට අවංක කොල්ලෙක් නං හොටෙල් වලට කෙල්ලව ගෙනියන්න එපා මචං. :no:
    බඩු ටික යනකන් උබට හොටෙල් එකට යනකන් ඉවසිල්ලක් නැති වෙයි. :P :love:
    බට් බඩු ගියාට පස්සෙ එන පසුතැවිල්ල කියන්න තේරෙන්නෙ නෑ මචන්. :(
    බට් උබ එහෙම හිතන එකෙක් නෙවේ නං ඉතින් උබට අවුලක් වෙන එකක් නෑ :)
    kukku bola kukku mmmmmmmmmmmmmmmmmmmm bola bola kukku mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm rasama rasaaaiiii :)
    මමත් ඩෙනිමයි ටී එකයි සෙරෙප්පු දෙකයි ජොබට දාන්නේ...ගොඩක් උන් ගනන් ගන්නේ නෑ..මට මොකෝ...ඒ ගොඩක් උන්ට වඩා ගානක් මගේ අතට එනවා...මම කියන්නේ නෑ උබටත් එහෙම යන්න කියලා ඒ අපේ ෆීල්ඩ් එකේ හැටි...උබ ඔච්චරම ඇඩ් දාන්නේ නැතුව ප්‍රසන්න විදිහට පලයන්...අන්තිමට උබ නිකන් ඇඩ් කාරයෙක් වෙයි....
    අපි කෙල්ලෙක්ට කැමතිනම් කෙල්ලට නිරායාසයෙන් සිත යොමුවේ
    අපි ගොන්නුන්නට කැමතිනම් ගොන්නුන්ට නිරායාසයෙන් සිත යොමුවේ
    අපි කොල්ලෙක්ට කැමතිනම් කොල්ලට නිරායාසයෙන් සිත යොමුවේ
    එහෙත් බුද්ධීමතා සිතාමතාම යොමුවූ අහකට ගනී
    වෙන උන්ට බයේ නොව තමා සහ තම පවුලේ ආර්ථික හා මානසික යහපත ගැනත්
    බුද්ධිමතුන්ගේ ස්වභාවය ගැනත් සිතාය
    සිපගතිමි පළමුව ඇගේ ගෙල
    කිතියටද මන්දා,
    මගෙන් මිදිලා දුවන්නේ ඇය
    කොලුකමට පස්සෙන් ගිහිල්ලා,
    පපු පෙදෙස සිප ගතිමි දෙවරක්


    දරන්නට බැරි තැන සෙනෙහෙ බර,
    එතැන එහෙමම වැතිරුනා ඇය,
    ඇගෙ බරට මගෙ
    මුවද ඇදවිය


    ආදරේ උතුරනා හින්දයි
    ඇදවෙලා ගිය මුව කෙලින් කර
    පිටට දුන්නේ හාදු වැස්සක්
    ආදරෙන් සියොළඟම වෙවුලා
    සෙමෙන් අඩවන් කලා ඈ නෙත්


    උච්චවස්ථා ශිථිලභාවෙන්
    නිසලවම වැදහුන්නීය ඇය
    එයින් ආනන්දයට පත්වී
    සුරතාන්තෙක මිහිර ලැබුවෙමි


    මොහොතකින් මා ඇගෙන් මුදවා
    නාකන්ද ඇළ පතුලෙ දැම්මේ
    කොහෙන් ආ පරයෙක්ද ඕකා?
    ඇවිලුනි හදිසි කෝපය

    එල්ලපල්ලා ඕකව!!!
    බඩු දෙකක් බං..
    එඩිට් කරලා තියෙන එකත් හෙන පොන්නයෙක්..
    අම්මේ, ඔබේ පුතා මියයන්න ඇති. ඔබට සැකයකුත් ඇැති ඇමතිතුමා පිළිබඳවග ඒත් ඇයි මෙච්චරකල් හිටියේ ඕක කියන්න. සාධාරණ පොලිස් සේවයක් ඇති බව කියන මේ රටේ ඇයි ඔබතුමිය මෙපමණ කාලයක් සිටියේ ඔවා හෙලි නොකර. පුතා නැති වුණත් ඒ පුතාගේ මළකඳ දේශපාලනියකරණය කරන්න ගිය මට ඔබතුමිය ගැන ඇැති වන්නේ දුකක්. ඔබතුමිය මෙලෙස නොව නිතිය මාර්ගයෙන් ක්‍රියා කලේ නම් හොදයි නේද? මම කියන්නේ නැහැ ඔබතුමිය මුදලට පුතාගේ මිනිය විකුණුවා කියලා. ඒත් එවැනි සාධාරණ සැකයක් සියළු දෙනාටම ඇතිවීම වලක්වන්න බැහැ. කෙසේ වෙතත් ඔබේ පුතා මිය ගියේ නම් ඔහුට සාධාරණයක් අත්වේවා. නිවන් සුව ප්‍රාර්තනා කරමි
  • Loading…
  • Loading…
  • Loading…