crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • unlisted video wennathi.
    udayanthige bath kana ekath youtube thiyenawa. search kalata enne na habay. link eken balanna puluwan.
    නැ බන් මම යනවා ටිකකින් රැ වෙලා එන්න ඔන
    ඔව් බන්
    හොද ඇනිමේශ්න් ඒවා අවෙ නෑ නේ ද බන් ලගදි
    asahana karayo thama :dull:
    podi eka wise thiyena ekekda danneth na :sorry:
    depaththak thiyenawa :oo:
    Maze Runner මට ඇල්ලුවෙ නෑ බන්
    PK ඒකත් හොද කොපි ඇවිත් ද
    ඇත්තද අතේ ගැහුවෙ නෑ කිව්වෙ අවුරුද්දකින් ?
    කොහොමද හිත පාලනය කරගත්තෙ ? :sorry:
    if i stay ඒක නම් බැලුවෙ නෑ වගේ බන් . මතක නෑ හරියට
    බෑවෙ නෑ බන් තාම.හොද කොපි නම් ඇවිත් නේද
    ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?
    ඔව් ඔව බන්, උබ කිව්වමයි මතක් උනේ මේකි හිට්යා කියල
  • Loading…
  • Loading…
  • Loading…