crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි උබ මට ඕවා පෙන්නේනන්නේ.... පුකේ ඇරගන්න ඕනෙද?:angry::angry::angry:
    බියර් කේස් එකක් පෙවුවත් මටනම් වද්දන්න වෙන්නේ නෑ... :cool: ආයේ දෙකක් නෑ සුපිරි වේබද්දෙක් තමා මම,..... හරියට වදිනවන්ම් ගල් වලට බියර් එකක් සැන්දි කරන්නම ඕනේ... කොක්, සෝඩා ඕවා දම්මලා වැඩක් නෑ...:cool::cool:

    ඉස්සර මගේ හැටි...
    Carlsberg කියන්නෙ ලංකාවෙ බියර් එකක් නෙමෙයි.. ඩෙන්මාර්ක් වල එකක්.. ලයන් එක බොන්න පුළුවන්ද බං මනුස්සයෙක්ට.. පට්ට ගඳයිනේ.. ස්ට්‍රෝං එකත් එහෙම තමා..
    Machan Grid Autosport 1ke handling echchara hari naha neda bro.Gameplay video 1kaka dakkata try 1kak deela balanna hithenawa kohomada kiyala:D

    Anemanda.....Ratings nam thiyanawa henatama:shocked:
    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...

    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
    එළ මචෝ...
    මගෙනුත් සුභපැතුම්..
    ලබන අවුරෙද්දේ උඹේ කරදර සේරම ඉවරවේවා කියල ප්‍රර්ථනා කරනවා :yes:
    ආප්කේ හාමුදුරු හේ, අම්මාහේ, පාපාහේ, අක්කාහේ,නන්ගාහේ,අය්යාහේ, මල්ලීහේ, ආප්කේ ආශිකි සමිජානමි වෙිදිකා කර්තාහේ. මෙරා යාළුං නාමාල් බෙිටා සාතිහේ. මුජේ මෙරා සිරිලන්කාහේ ආගයා සමගින් ජැකොලින් ප්‍රනෑන්ඩස් කෝ...තුනේ මයිත්රීපාලහේ මහින්ද ජනාධිපතීකෝ ද්‍රෝහී කරුන්ගා, රනිල් චන්ද්‍රිකා සමන්ගයා සන්ධාන් කරුන්ගා... මහින්ද රාජපක්ෂ ජනාධිපති නාම්කා ලෝකප්‍රසිධ්ධාහේ..බොහොත් අඡ්චාහේ. සිරිලංකා භූමීකෝ මහා රාජ් හේ... බොහොත් සංවේදී හේ.. තුම්කෝ එතුමන්කා ආරක්ෂා කරුන්ගා... විජාතිකෝ බලවේගා ධූරිභූත් කරුන්ගාහේ...විජාතික ආක්‍රමණන් බොහොත් බොහෝත සුක්‍රියා හේ. රනිල් කුත්තා උසා පාරා විශ්වාස නාහිමි කර්තාහේ. සෝ 8 දාහේ තුම්හූ මහින්ද රාජපක්ෂ නාමකා බුලත්කොළ චෝටනා කතිර කරුන්ගා තීන් වතාහේ සිරිලන්කාකී ජනාධිපතී කර්ථාහූ. මහින්දාකී ජායකී නියතහේ... සුභං අනාගත්හේ :lol:
    හැබැයි ඉතින් මම තනියමම නෙවේ කරන්නේ :rolleyes:
    මගේ යාළුවෙකුයි මමයි.. මේක අපි පොඩි කාලේ ඉඳන් plan කරපු දෙයක් මචන් :D
    උඹේ වැඩටික මොකෝ මචං??
    මේකට වියදම් යන්නෙ නැහැ මචෝ :D
    ඔක්කොම online නේ................. ;)
    advertise කරන්න තමා ටිකක් හරි ගානක් කැපෙන්නේ
    ඒක තමා බන්... මොනා කරන්නත් try කරල බලන්න එපැයි.......
  • Loading…
  • Loading…
  • Loading…