archirasika Dec 31, 2009 he he ...ehema kiyanna epa...ara sinduwak tiyennne "hindeevi kotanaka hoo" kiyala...
Zeus Dec 31, 2009 හෙහෙ ඒක මම හදපු එකක් නෙමෙයි නුව්ණ් අයියෙ ඕක avatar the last air binder කියන කටූන් series එකේ එන ප්රධාන චරිතය හරිම ලස්සන කතාවක් ඔයත් බලන්නකො සුභ අලූත් අවුරුද්දක් වේවා නුවණ් අයියෙ
හෙහෙ ඒක මම හදපු එකක් නෙමෙයි නුව්ණ් අයියෙ ඕක avatar the last air binder කියන කටූන් series එකේ එන ප්රධාන චරිතය හරිම ලස්සන කතාවක් ඔයත් බලන්නකො සුභ අලූත් අවුරුද්දක් වේවා නුවණ් අයියෙ
twisted Dec 31, 2009 hey bro ..a happy new year to you too. ..may your year be very satisfying and fulfilling ..
thilina1024 Dec 31, 2009 ලබන්නා වූ 2010 වසර, සියලු යහපත් පැතුම සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත එකක් වේවායි ඉත සිතින් පතමි.
ලබන්නා වූ 2010 වසර, සියලු යහපත් පැතුම සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත එකක් වේවායි ඉත සිතින් පතමි.
A A Amalka101 Dec 31, 2009 Sthuthi Nuwan ayye Obatath, me aluth awurudda, siyalu balaporotthu itu wana saamakami Nawa Wasarak wewa!
Sthuthi Nuwan ayye Obatath, me aluth awurudda, siyalu balaporotthu itu wana saamakami Nawa Wasarak wewa!