5tech Aug 2, 2013 පොඩ්ඩක් බලහං machan http://www.elakiri.com/forum/showthread.php?p=15390969#post15390969
R R ronsilva May 2, 2010 බොහොම හොඳයි මල්ලියා..සියලු කටයුතු සිතන පතන අයුරින්ම ඉටු වෙන්න කියල හදවතින්ම පතනවා..
R R ronsilva Apr 23, 2010 මල්ලියා හුඟ කාලෙකින් දැක්කේ නෑ..කොහොමද මල්ලිගේ සැප දුක් හා අලුත් ජීවිතය?? ගොඩාක් කාලෙකින් නිර්මානයක් කලෙත් නෑ නේද..වෙලා තියෙන හැටියට දැන් තියෙන අලුත් අත්දැකීමුත් එකතු කරගෙන නිර්මානයක් කරන්න විගහට... තෙරුවන් සරණයි...
මල්ලියා හුඟ කාලෙකින් දැක්කේ නෑ..කොහොමද මල්ලිගේ සැප දුක් හා අලුත් ජීවිතය?? ගොඩාක් කාලෙකින් නිර්මානයක් කලෙත් නෑ නේද..වෙලා තියෙන හැටියට දැන් තියෙන අලුත් අත්දැකීමුත් එකතු කරගෙන නිර්මානයක් කරන්න විගහට... තෙරුවන් සරණයි...