LoriyaK Jan 1, 2015 සිතුම් පැතුම් ඉටුවන නව බලාපොරොත්තු ඇතිවෙන, ඒවා ඉටුකරගත හැකි වන, නව අවුරුද්දක් වේවා මචං:cool:
gayankuwait Dec 31, 2014 හැමොටම සුබ පතලා මට අන්තිමටද සුබ පතන්නෙ සුට්ටො අඩො අඩියක්වත් ගහන්නෙ නැද්ද? අද