කවදාවත් එක chocolate එකක් විතරක් කාල අයෙ නොකා හිටපු එකෙක් නැහැනේ බන්

ඒ වගේ එක බඩුවක් ගහල ඔතනින් නවතින්නේ නැහැ

එක්කෝ බල්ලෙක් වගේ ඕවය ඇබ්බැහි වෙයි
නැත්තනම් බැන්ඳ කාලෙක පවුල් ප්රශ්නයක වෙලා නැවතී

නැත්තනම් ලිංගික ලෙඩක් හැදිලා නැවතී

ඕනෙනම් අතේ පාරක් ගහල හිටපන්

ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා ආදරය රාගය මේවා balance කරගෙන ජීවත් වෙයන්

ගහපු එවුන් කියයි අවුලක් නැහැ පට්ට බය වෙන්න එපා කියල

ඒ වගේ ඕකත් ඔහොම යනවා

ඊට පස්සේ උබ අනිත් එවුන්ටත් කියයි බය වෙන්න දෙයක් නැහැ කියල

ඒ උනාට උබට කෙල උනාම උපදෙස් දුන්න එකෙක්ටවත් බැහැ උදව් කරන්න

හැඟීම් පාලනය කරගන්න

විනාඩි කිහිපයක සහනයට මුළු අනාගතයක් ඔට්ටු අල්ලන්න එපා!
