TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වචනෙකින් හෝ ඉගියකින් හෝ දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා. අපේ රටට ජයෙන් ජයම වේවා:)
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!

    ආයුබෝවේවා!!!
    ඔව් බං.. රට යන අතට අපි යමු කියලා හිතං ඉන්න තමා තියෙන්නෙ..
    ඔව්.. ඒකට ඉතිං තව අවුරුදු හයක් ඉන්න එපෑය බං.. මූ ඒ හයට මහින්ද කෑවටත් වඩා අන්තෙට රට කයිද දන්නෑ..
    අඩෝ මහින්දව ගෙදර ඇරියා නේද....කොහොම හරි ...එල එල
    අද රෑ වගේ වෙයි බොස් පලවෙනි එක එන්න. පෙට්ටිය කැඩුවට රිසල් එන්නෙ නෑලුනෙ :(
    උඹට එහෙම තේරෙන්නෙ නැද්ද... පොඩි නයාට අපිව කන්න දියන් ලොකු නයාට කන්න දෙන්න එපා ඌ විසයි කියනව වගේ කතාවක් නෙමේද බං ඔය මචං ලොකු නයා කෑවත් මැරෙනවා පොඩිනයා කෑවත් මැරෙනවා මරල දාන්නත්... බේරගන්නත් ලොකු පොඩි බේදයක් නෑ...
    එල උබාල උනත් අපිත් එක්ක තරහක් නැහැනෙ දෙශපලන මතයක් දැරුවාට ටික දවසක් යනකොට
    දිනන උන් අරිනකොට අපි අපි එකතු වෙයි
    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ....

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ...

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....
    :rofl::rofl:
    කවදාවත් එක chocolate එකක් විතරක් කාල අයෙ නොකා හිටපු එකෙක් නැහැනේ බන් :no:
    ඒ වගේ එක බඩුවක් ගහල ඔතනින් නවතින්නේ නැහැ :yes:
    එක්කෝ බල්ලෙක් වගේ ඕවය ඇබ්බැහි වෙයි :dull:
    නැත්තනම් බැන්ඳ කාලෙක පවුල් ප්‍රශ්නයක වෙලා නැවතී :frown:
    නැත්තනම් ලිංගික ලෙඩක් හැදිලා නැවතී :nerd:
    ඕනෙනම් අතේ පාරක් ගහල හිටපන් :love:
    ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා ආදරය රාගය මේවා balance කරගෙන ජීවත් වෙයන් :)
    ගහපු එවුන් කියයි අවුලක් නැහැ පට්ට බය වෙන්න එපා කියල :P
    ඒ වගේ ඕකත් ඔහොම යනවා :confused:
    ඊට පස්සේ උබ අනිත් එවුන්ටත් කියයි බය වෙන්න දෙයක් නැහැ කියල :D
    ඒ උනාට උබට කෙල උනාම උපදෙස් දුන්න එකෙක්ටවත් බැහැ උදව් කරන්න :(
    හැඟීම් පාලනය කරගන්න :yes:
    විනාඩි කිහිපයක සහනයට මුළු අනාගතයක් ඔට්ටු අල්ලන්න එපා! ;)
    ගහන කොට රිදෙන්නේ ගහන්නේ අතගාන්නේ නෑ, මම ලග හිටියා නම් දෙන්නෙත් එහෙමයි.
    රණ්ඩුවකට පැටලුනා නම් ඕනම දෙයක් විද දරාගන්න පුරුදු වෙයන්. උබ තමයි පකක් ගැන කියලා මට බැන්නේ ඊට පස්සේ මට පෞද්ගලික ලෙස බනින්න ගත්තා නැත්නම් මම නිකම් බනින්නේ නෑ. ඒ කොහොම වෙතත් මට උබත් එක්ක මේකේ එල්ලෙන්න ඕනේ නෑ, මම ආවේ JVP එකේ ඉතිහාසය මතක් කරලා දෙන්නයි. උන් නිසා නැති වෙච්ච තරුණ ජීවිත කියලා නිමකරන්න බෑ. සමහර එවුන් JVP එකේ දෘෂ්ටිවාදය දන්නෙත් නෑ, සමහර එවුන් කොමියුනිස්ට්වාදය දන්නෙත් නෑ, සමාජවාදය දන්නෙත් නෑ, දන්නේ නැතුව තමයි ඔහේ අන්දයෝ වගේ යන්නේ. මට උබට මේවා කියලා හදන්න බැරි බව දන්නවා ,මම දන්නවා උබත් JVP එකෙන් ආයි කැරැල්ලක් ගැහුවොත් ඒකට හවුල් වෙනවා කියලා, එතකොට හමුදාවෙන් කුදළගෙන ගිහින් වෙඩි තියෙන කොට මම කියපු එක මතක් කරගනින්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
  • Loading…
  • Loading…
  • Loading…