dinuka rukshan Feb 5, 2015 මචන්...... මම ටිකක් කෙට්ටුයි. මම බැලුවේ Mega Mass 4000 බොන්න කියලා.. බීපු කෙනෙක් කියුවා බොන්න එලට ප්රතිපල තියනවා කියලා... මම බැලුවේ මේක ගන්න කලින් ඔයාලගෙනුත් උපදෙස් ටිකක් ගන්න කියලා... කොහොමද මේක? හොඳයි ද? අව්ල් මොනවද? ඔක්කොම කියන්නකෝ.. මේක 10500ක් වෙනවා.... සල්ලි අව්ලක් නෑ. මහත් වෙනවානම්.....
මචන්...... මම ටිකක් කෙට්ටුයි. මම බැලුවේ Mega Mass 4000 බොන්න කියලා.. බීපු කෙනෙක් කියුවා බොන්න එලට ප්රතිපල තියනවා කියලා... මම බැලුවේ මේක ගන්න කලින් ඔයාලගෙනුත් උපදෙස් ටිකක් ගන්න කියලා... කොහොමද මේක? හොඳයි ද? අව්ල් මොනවද? ඔක්කොම කියන්නකෝ.. මේක 10500ක් වෙනවා.... සල්ලි අව්ලක් නෑ. මහත් වෙනවානම්.....
Chu Malli Jan 13, 2015 Last Activity: Today 03:32 AM Current Activity: Viewing Thread ඔයාටත් තඩි බඩක් තියෙනවද?