kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං ලක්ෂ ගාණක් යනවා.. එක ගහක් සීයද කොහෙද..
    එන්න වෙන එකක් නෑ බං.. මට වැඩ.. :(
    බෙහෙත් ගත්තා බං අඩු නැහැ.. ආයෙම පෙන්නන්න කියලා ඉන්නෙ.. :(
    එල එල බං..
    මං වැඩිය බයික් එකේ යන්නෙ නැහැ බං.. මොන උට්ටක් වෙලාද මන්දා කොන්ඩෙ යන්නෙ..
    නිදිමරන නිසාද කොහෙද බං..
    ෆොටෝ ගහන කේස් එක මොකෝ.. දැන් කරන්නෙ නැද්ද..?
    ආ.. දැන් ලෙඩේ නම් හොඳයි බං.. ඒ උනාට මගේ හිටු කියලා කොණ්ඩෙ යනවා.. :(
    අපෝ බුකියෙ තියෙන තරමක් තියෙන්නෙ ගොන් ආතල්නේ බං.. මම කුප්ප කොමෙන්ට් දාලා එනවා පෙලක් වෙලාවට ගිහින්.. මේකත් දැන් කම්මැලියි බං.. එපා වෙනවා..

    ඔව් මචං මං වැඩ.. උඹ මොකෝ කරන්නෙ මේ දවස්වල..?
    ආ මචං.. කොහොමද ඉතිං ජීවිතේ..? දැන් හිටු කියල එළකිරි එනව නේහ්.. :D
    senaga kannada kelle dan meeting thiyala iwarai dan oni chanda mage gama rathnapura thamai dan inne kirulapona,chanda hitan ohe karala thiyenawa.mama tiak therenawa rathnapure bayiyo harena hati.
    කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු
    රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
    machan mehe ape ewun rathinna paththu karanawa.ahana ahana eka kiyanne goda kiyala.
    kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa
    obata jaya maa mithura
  • Loading…
  • Loading…
  • Loading…