crazybuddy Feb 11, 2015 එල එල බං.. මං වැඩිය බයික් එකේ යන්නෙ නැහැ බං.. මොන උට්ටක් වෙලාද මන්දා කොන්ඩෙ යන්නෙ.. නිදිමරන නිසාද කොහෙද බං..
එල එල බං.. මං වැඩිය බයික් එකේ යන්නෙ නැහැ බං.. මොන උට්ටක් වෙලාද මන්දා කොන්ඩෙ යන්නෙ.. නිදිමරන නිසාද කොහෙද බං..
crazybuddy Feb 11, 2015 ෆොටෝ ගහන කේස් එක මොකෝ.. දැන් කරන්නෙ නැද්ද..? ආ.. දැන් ලෙඩේ නම් හොඳයි බං.. ඒ උනාට මගේ හිටු කියලා කොණ්ඩෙ යනවා..
ෆොටෝ ගහන කේස් එක මොකෝ.. දැන් කරන්නෙ නැද්ද..? ආ.. දැන් ලෙඩේ නම් හොඳයි බං.. ඒ උනාට මගේ හිටු කියලා කොණ්ඩෙ යනවා..
crazybuddy Feb 11, 2015 අපෝ බුකියෙ තියෙන තරමක් තියෙන්නෙ ගොන් ආතල්නේ බං.. මම කුප්ප කොමෙන්ට් දාලා එනවා පෙලක් වෙලාවට ගිහින්.. මේකත් දැන් කම්මැලියි බං.. එපා වෙනවා.. ඔව් මචං මං වැඩ.. උඹ මොකෝ කරන්නෙ මේ දවස්වල..?
අපෝ බුකියෙ තියෙන තරමක් තියෙන්නෙ ගොන් ආතල්නේ බං.. මම කුප්ප කොමෙන්ට් දාලා එනවා පෙලක් වෙලාවට ගිහින්.. මේකත් දැන් කම්මැලියි බං.. එපා වෙනවා.. ඔව් මචං මං වැඩ.. උඹ මොකෝ කරන්නෙ මේ දවස්වල..?
PMUB Jan 8, 2015 senaga kannada kelle dan meeting thiyala iwarai dan oni chanda mage gama rathnapura thamai dan inne kirulapona,chanda hitan ohe karala thiyenawa.mama tiak therenawa rathnapure bayiyo harena hati.
senaga kannada kelle dan meeting thiyala iwarai dan oni chanda mage gama rathnapura thamai dan inne kirulapona,chanda hitan ohe karala thiyenawa.mama tiak therenawa rathnapure bayiyo harena hati.
PMUB Jan 8, 2015 කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
gayankuwait Dec 31, 2014 kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura