මොකේද බං යන්නෙ.. මට ඇහෙනවා අපේ උනුත් බලනව දමාගෙන විකාරෙන්.. ආදර දෑසද මොකක්ද උට්ටක්.. ගෑනියෙක් ආදර දෑසක් කියල කෑගහනව නේද පටන්ගන්නකොට ඇඩ් එකක් ගිහින් එහෙම..
සුජීවගෙ ටෙලිනේ බං.. එපා වෙනවා බලන්න ගියාම.. උගේ කතා හෙන ගොබ්බයි..
රෙස්ලින් ඉස්සර බැලුවා.. දැන් නම් කම්මැලියි බං.. ෆේක් කියලා දන්නවනේ..