dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • එල.. Funny Pranks චැනල් නම් දැන් හම්බානෙක තියෙනවා බං.. රුසියන් එව්වා නම් පට්ටම පට්ට..
    වයින් ඇත්තටම ඔහොම තමා බං හදන්නෙ.. උන් අප්‍රිය කලාට..
    බල්ලොන්ට වෙච්ච දේ මුන්ටත් වෙලාද බං... ගලවගන්න බැරිවද ඉන්නේ....
    මොකෝ ඇයි බොරුද වේසියෙ..? අපේ උන් ආත්මෙකට ව්‍යායාමයක් කරනවද..? නෑනේ.. ෆැෂන් නම් කරනවා ටහිකෙන්න..
    බඩ නැති උන් ඉන්නවද ලංකාවේ.. විශාල බුරි.. සමහරුන්ගෙ බුරිය ලස්සනයි.. සමහරුන්ගෙ බුරිය නම් ලිං වගේ.. ඊයා..
    මැක්සා කාටූන් ටික බං.. ටින් ටින් එහෙමත් පට්ට..
    අලුත කාටූන් නෑ නේද බං ඒ වගේ කොලිටි..?
    මං ITN එකේ කාටූන් වගයක් බැලුවා දවසක්.. අපෝ ඩබ් කරපුවා මෙලෝ රහක් නෑ..
    මමත් කාටූන් බලනවා.. දැන් හොද කාටූන් යනවද බං.. ඔය ටින් ටින්, සූර පප්පා වගේ කොලිටියට ඩබ් කරපුවා යනවද..?
    ඉස්සර ගියපු කතා නම් හොදයි.. උඹ බලල තියෙද සදගලතැන්න, ගල් පිලිමය සහ බොල් පිලිමය වගේ කතා..?
    මොකේද බං යන්නෙ.. මට ඇහෙනවා අපේ උනුත් බලනව දමාගෙන විකාරෙන්.. ආදර දෑසද මොකක්ද උට්ටක්.. ගෑනියෙක් ආදර දෑසක් කියල කෑගහනව නේද පටන්ගන්නකොට ඇඩ් එකක් ගිහින් එහෙම.. :lol:

    සුජීවගෙ ටෙලිනේ බං.. එපා වෙනවා බලන්න ගියාම.. උගේ කතා හෙන ගොබ්බයි..

    රෙස්ලින් ඉස්සර බැලුවා.. දැන් නම් කම්මැලියි බං.. ෆේක් කියලා දන්නවනේ..
    අනේ මේකි ලස්සන නැහැ බං.. මහ පකේ ලුක් එකක් තියෙන්නෙ.. අර කොල්ලා නම් හැන්ඩ්සම්.. ඌද බැන්දෙ.. අපෝ ඌට ඊට වඩා හොද කෙල්ලෙක් මැරි කරන්න තිබ්බා..
    මං දැකලා නැහැ බං.. නාට්‍ය බලන්නෙ නැහැනේ.. පිංතූරයක් එවන්ඩ බලන්න වෙන..
    ආ.. එහෙනම් කොලිටි ඇති මචං..
    HP නේහ් බ්‍රෑන්ඩ් එක..?
    ඔව් මචං.. ඒක සෑහෙන ලාබයි..
    ආයු කාලය කොහොමද දන්නෑ..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…