crazybuddy Jan 27, 2015 ඔව් බං.. දැන් ඇඩ්මින් වැඩක් නැති ත්රේඩ් අයින් කරනවා බං.. සර්වර් එක පිරෙනවලු..
crazybuddy Jan 27, 2015 ලක්මාල් තමා මුලින්ම දාගත්තෙ.. පොර අඩන ඇඩිල්ලට තමා බං ඌ හදන්නත් ඇත්තෙ.. බලපං ඌ දාපු වීඇම්..
crazybuddy Jan 27, 2015 අඩෝ අර පිංතූරෙ අයින් කරපංකො.. අලුතින් කාඩ් එකක් දාන්න වෙනවා ඒක ලෝඩ් වෙලා ඉවර වෙනකොට..