මචන් මගෙ උඩු ඇන්දෙ ඉස්සරහ දත් 2ක් අතර හිඩසක් තියනවා, පොඩ්ඩක් වම් පැත්තට වෙන්න. 0.5cm වගේ,
එතන දත තියෙන්නෙ දෙපැත්තෙ දත් 2ට පිටිපස්සෙන්. මම හිනාවෙද්දි ඒ හිඩැස පේනවා මචන්, ඕකට plate එකක් දාල හරි මොන්වා හරි කර ගන්න බැරි වෙයිද මචන්. නැත්තම් කෘතීම දතක් දාන්න වෙයිද ඒ දත් 2 ගලවලා?