ඔවු මහින්දයට හොරාකෑව කියල චෝදනා තියෙන්නෙ උ රටට වැඩක් කරපු හින්ද. රටට වැඩක් නොකරපු රනිල් වගේ ගෝතයකුට ඉතින් චෝදනා තියෙයියැ. වැඩක් කරන්න එපෑ මඩක් වදින්නවත්.
මහින්ද හොරා උනත් නැතත් මට වැඩක් නෑ. උ යුද්දෙ ඉවර කරල රට සංවර්ධනෙ කලා. කොන්ද කෙලින් තියන් අපි සිංහල/ස්රී ලාන්කික කියන්න පුලුවන් විදියට වැඩ කලා. මම ඒකයි උට ගවුරව කරන්නෙ. නැතුව හොරා කෑම් ගැන නොදැන නෙමේ. ඇයි යුඇන්පීයෙ ඉන්නෙ බබාලද?
ලොල් රනිල් රටට වැඩක් කලා? කියපන්කො රනිල් රටට කරපු එක දෙයක් නායකය වෙලා ඉන්න කාලෙ....

මහින්දයා පවුලට විතරක් නෙමේ යකෝ දන්න ඔක්කොටම උ උදව් කලා. ඒක තමයි උගේ ගමේ කම/මනුස්සකම. රට පාලනයට ඒක සුදුසුදු නැද්ද කියන එක වෙනම කතාවත්...